Ireland and Afganistan ලොකු ටීම්වලට ගැහුවොත් තමා චාන්ස් එකක් තියෙන්නෙ. ඒක ඉතින් වෙන්න අමාරු දෙයක්.දැන් අපිට චාන්ස් එකක් ඇත්තෙම නැද්ද prens
okawa hariyanne oyawage team walata gassannaIreland and Afganistan ලොකු ටීම්වලට ගැහුවොත් තමා චාන්ස් එකක් තියෙන්නෙ. ඒක ඉතින් වෙන්න අමාරු දෙයක්.
ඊටත් වඩා ඔය මොකක් උනත් අපි ඊලග මැච් දෙකම දිනන්න ඕනෙ. මේ තියෙන performance එක්ක afg මැච් එකත් දිනයි කියල හිතන්න අමාරුයි බන්
ආ අමතක උනා කුසල් මෙන්ඩිස් ඉන්නව Afg වගේ ටීම්වලට ගහන්න. ඒක දිනයි ඒ හින්ද.![]()

අනික චාමිකය. අනිත් එකාව මරාගෙන හරි දිනනව කියන එක ක්රිකට්වලට හරියන්නෙ නෑ බන්.okawa hariyanne oyawage team walata gassanna![]()
අර ජෙනී කියන ගිරවා සනීපෙට ඉන්නවද දන්නෑදැන් ඉතින් අහපන්කෝ හෑලී "දිනනකොට හුරේ දානවා පරදිනකොට බනිනවා අරක මේක " එපා උනා අද නම් ... බලපන් දුන්න talks වල හැටියට කාපු හැටි ලගින් හරි පැරදුනානම් කමක් නෑ..
ඔසී අයිරිෂ් උන්ගෙන් හරි ඇෆ්ගන් උන්ගෙන් හරි කන්නම වෙනවාEng gahuwoth Auzi walata, saha api gahuwoth Eng walata podi chane ekak thiyei neda?
Eng Ausie match eka cancel wunane wahalaEng gahuwoth Auzi walata, saha api gahuwoth Eng walata podi chane ekak thiyei neda?
NZ eka wassoth unuth enw apen udataපට්ටම නෙවේ ඕක තමා දැනට තියෙන ලෝකෙ හොදම combination එක.Boult,Southee,Ferguson කියන්නේ පට්ටම combination එකක්
මෙතන ඔස්තාර්ලා කතාවෙන්නේ හරියට අපේ උන් 5 පන්තියේ ටීම් එකකට කෑවා වගේනේ
mama ithin oka kiuwe na Bharatha puththu ehema meke innawada danne naneපට්ටම නෙවේ ඕක තමා දැනට තියෙන ලෝකෙ හොදම combination එක.

ඔසී අයිරිෂ් උන්ගෙන් හරි ඇෆ්ගන් උන්ගෙන් හරි කන්නම වෙනවා
Auzi vs Eng match eka drawnm ithin api gedara thamai.Eng Ausie match eka cancel wunane wahala
Dan semi yanna wadima chance thiyenne NZ,Aus
NZta lesiyine ithuru 2n ekak gahaganna thiyenne..Irelanduth set wenawa..un lesiyen yai wasse naththam
Dekama wassath un semi NRR eken
Apita yanna nm kohomath ithuru 2ma gahanna one..e kiyanne AFG+Eng
Ethakota Eng unta yanna bane
Aussiela Ire/Afg kanna one
naththam ekak wahinna one(ethakota NRR eka balanna wenw)
dekama wassoth goda
Ire Aussiealata gahuwothNZ eka wassoth unuth enw apen udata
penawane dan semi yanna thiyena probability eka
උඹ වැඩිය ටීවි බලන්නෙ නැති එකෙක්1996,2007, 2011 & 2014 wala ohoma media Cricketerlaa series ekak dinnaa kiyalaa eka eka opa dupa TV programmes walata genaawey naa, un aaweth naa
ඔකුන්ට හෙන media යුනිට් එකක් තියෙනවා බන්, ඔකුන්ගේ උන් දැන් එළ කිරියෙත් ඉන්නවා පුක උස්සගෙනDasun thawa captaincy experience madi. Uuu Dhoni wagey Capatain kenek wa follow karanna oney, strategies igena ganna.
Gunathilake wagey inney pure batsman kenek widiyata, wining combination kiyalaa uu performe karanney nattam drop karanna oney.
Asalanka fail una hindaa DDS ta chance eka aawaa, balapan uu kocchara hodata contribute karanawada kiyalaa.
Anika apey bench eke inna Vandersay & Praveen, untath chance denna oney, nattham un hamadaama free tours yanawaa, eka match ekak wath gahanney naa. Un gahanney nattaham Dulith Wellalage wagey player kenek wa geniyanna oney, uuwa hodata haduwoth uuth nikan Ravindra Jadeja wagey wei in the future.
Anith eka Asia cup win karapu gaman loku media publicity ekak deelaa nalu niliyo genallaa, (Rangana Swarnawahini) WC eka dinamu kiyalaa loku preassure ekak dunnaa.
1996,2007, 2011 & 2014 wala ohoma media Cricketerlaa series ekak dinnaa kiyalaa eka eka opa dupa TV programmes walata genaawey naa, un aaweth naa.
2011,2014 උන් tv program වලට ආවා නිලියොත් ගෙනල්ලා...උන් cricket හරියට ගැහුව හින්දා අවුලක් නෑ...ඊට කලින් උනුත් tour ගියාම හෝටල් වලින් පැනලා බඩු ගහලා එන්නේ...දැන් එව්ව හයිලයිට් වෙන්න මුං හරියට ක්‍රිකට් ගහන්නේ නැති හින්දා...ඒක ඇත්තම කිව්වොත් ටැලන්ට් එක comparatively ලංකාවේ උන්ගේ අඩුයි...හැබැයි දැන් ලංකාවෙ ටීම් එක 2016 17 18 ට තිබ්බට වැඩිය ගොඩක් හොඳයි...බලමු time and experience will make them perfectDasun thawa captaincy experience madi. Uuu Dhoni wagey Capatain kenek wa follow karanna oney, strategies igena ganna.
Gunathilake wagey inney pure batsman kenek widiyata, wining combination kiyalaa uu performe karanney nattam drop karanna oney.
Asalanka fail una hindaa DDS ta chance eka aawaa, balapan uu kocchara hodata contribute karanawada kiyalaa.
Anika apey bench eke inna Vandersay & Praveen, untath chance denna oney, nattham un hamadaama free tours yanawaa, eka match ekak wath gahanney naa. Un gahanney nattaham Dulith Wellalage wagey player kenek wa geniyanna oney, uuwa hodata haduwoth uuth nikan Ravindra Jadeja wagey wei in the future.
Anith eka Asia cup win karapu gaman loku media publicity ekak deelaa nalu niliyo genallaa, (Rangana Swarnawahini) WC eka dinamu kiyalaa loku preassure ekak dunnaa.
1996,2007, 2011 & 2014 wala ohoma media Cricketerlaa series ekak dinnaa kiyalaa eka eka opa dupa TV programmes walata genaawey naa, un aaweth naa.
E kiyanne ban ada match ekin passe team eka lankawata enawada?..මොන පිස්සුද බන් ආයේ බැහැ ඔකුන්ට, ගෙදර තමයි
aisa cup එක දිනපු දවසේ ඉදන්ද ක්‍රිකට් බලන්නේ, අනේ උබ දන්න ක්‍රිකට්, නිකන් පල යන්න ගොන් prediction නොදී පොන්නයා
------ Post added on Oct 29, 2022 at 10:12 PM
මුන් ටික 2023 Cricket World Cup එකට යන්න කලින් ලංකාවට නෙවෙයි aus ක්රිස්මස් දුපතට අත් හැරලා දාන්න තියෙන්නේE kiyanne ban ada match ekin passe team eka lankawata enawada?..