2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,745
    28,108
    113
    දැන් අපිට චාන්ස් එකක් ඇත්තෙම නැද්ද prens
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93

    Ireland and Afganistan ලොකු ටීම්වලට ගැහුවොත් තමා චාන්ස් එකක් තියෙන්නෙ. ඒක ඉතින් වෙන්න අමාරු දෙයක්.
    ඊටත් වඩා ඔය මොකක් උනත් අපි ඊලග මැච් දෙකම දිනන්න ඕනෙ. මේ තියෙන performance එක්ක afg මැච් එකත් දිනයි කියල හිතන්න අමාරුයි බන්

    ආ අමතක උනා කුසල් මෙන්ඩිස් ඉන්නව Afg වගේ ටීම්වලට ගහන්න. ඒක දිනයි ඒ හින්ද. 🥴
     
    • Like
    Reactions: praveenKF

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    Ireland and Afganistan ලොකු ටීම්වලට ගැහුවොත් තමා චාන්ස් එකක් තියෙන්නෙ. ඒක ඉතින් වෙන්න අමාරු දෙයක්.
    ඊටත් වඩා ඔය මොකක් උනත් අපි ඊලග මැච් දෙකම දිනන්න ඕනෙ. මේ තියෙන performance එක්ක afg මැච් එකත් දිනයි කියල හිතන්න අමාරුයි බන්

    ආ අමතක උනා කුසල් මෙන්ඩිස් ඉන්නව Afg වගේ ටීම්වලට ගහන්න. ඒක දිනයි ඒ හින්ද. 🥴
    okawa hariyanne oyawage team walata gassanna :angry:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,409
    36,333
    113
    මැදමහනුවර
    දැන් ඉතින් අහපන්කෝ හෑලී "දිනනකොට හුරේ දානවා පරදිනකොට බනිනවා අරක මේක " එපා උනා අද නම් ... බලපන් දුන්න talks වල හැටියට කාපු හැටි ලගින් හරි පැරදුනානම් කමක් නෑ..
    අර ජෙනී කියන ගිරවා සනීපෙට ඉන්නවද දන්නෑ
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Boult,Southee,Ferguson කියන්නේ පට්ටම combination එකක්
    මෙතන ඔස්තාර්ලා කතාවෙන්නේ හරියට අපේ උන් 5 පන්තියේ ටීම් එකකට කෑවා වගේනේ

    මම නම් දකින අවුල අපේ අයට pressure එක මැද්දේ බැට් කරන්න බෑ ලොකු ලකුණක් චේස් කරන්න තියෙද්දි
    බයවෙලා වේගෙන් ගහන්න ගිහින් out වෙනවා

    අනිත් ටීම් වල අවුරුදු ගනන් ක්‍රිකට් ගහපු අය එක්ක බලද්දි මුන්ගේ ලොකු අවුලක් නෑ
    අවුරුදු 5ක් විතර එක දිගට play කරපු හරිහමන් එකෙක් වත් නෑනේ ටීම් එකේ
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,946
    2,995
    113
    Eng gahuwoth Auzi walata, saha api gahuwoth Eng walata saha NZ gahuwoth Eng walata. ethakota apita podi chane ekak thiyei neda?
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Eng gahuwoth Auzi walata, saha api gahuwoth Eng walata podi chane ekak thiyei neda?
    Eng Ausie match eka cancel wunane wahala
    Dan semi yanna wadima chance thiyenne NZ,Aus
    NZta lesiyine ithuru 2n ekak gahaganna thiyenne..Irelanduth set wenawa..un lesiyen yai wasse naththam
    Dekama wassath un semi NRR eken

    Apita yanna nm kohomath ithuru 2ma gahanna one..e kiyanne AFG+Eng
    Ethakota Eng unta yanna bane
    Aussiela Ire/Afg kanna one
    naththam ekak wahinna one(ethakota NRR eka balanna wenw)
    dekama wassoth goda

    Ire Aussiealata gahuwoth :lol: NZ eka wassoth unuth enw apen udata

    penawane dan semi yanna thiyena probability eka
     
    • Like
    Reactions: Anemanda1

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Boult,Southee,Ferguson කියන්නේ පට්ටම combination එකක්
    මෙතන ඔස්තාර්ලා කතාවෙන්නේ හරියට අපේ උන් 5 පන්තියේ ටීම් එකකට කෑවා වගේනේ
    පට්ටම නෙවේ ඕක තමා දැනට තියෙන ලෝකෙ හොදම combination එක.
    left arm swing , right arm swing, right arm extra pace .....මොනාද අඩු උන්ට
     
    • Like
    • Love
    Reactions: War Fighter and DHE

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,946
    2,995
    113
    ඔසී අයිරිෂ් උන්ගෙන් හරි ඇෆ්ගන් උන්ගෙන් හරි කන්නම වෙනවා
    Eng Ausie match eka cancel wunane wahala
    Dan semi yanna wadima chance thiyenne NZ,Aus
    NZta lesiyine ithuru 2n ekak gahaganna thiyenne..Irelanduth set wenawa..un lesiyen yai wasse naththam
    Dekama wassath un semi NRR eken

    Apita yanna nm kohomath ithuru 2ma gahanna one..e kiyanne AFG+Eng
    Ethakota Eng unta yanna bane
    Aussiela Ire/Afg kanna one
    naththam ekak wahinna one(ethakota NRR eka balanna wenw)
    dekama wassoth goda

    Ire Aussiealata gahuwoth :lol: NZ eka wassoth unuth enw apen udata

    penawane dan semi yanna thiyena probability eka
    Auzi vs Eng match eka drawnm ithin api gedara thamai.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Dasun thawa captaincy experience madi. Uuu Dhoni wagey Capatain kenek wa follow karanna oney, strategies igena ganna.

    Gunathilake wagey inney pure batsman kenek widiyata, wining combination kiyalaa uu performe karanney nattam drop karanna oney.

    Asalanka fail una hindaa DDS ta chance eka aawaa, balapan uu kocchara hodata contribute karanawada kiyalaa.

    Anika apey bench eke inna Vandersay & Praveen, untath chance denna oney, nattham un hamadaama free tours yanawaa, eka match ekak wath gahanney naa. Un gahanney nattaham Dulith Wellalage wagey player kenek wa geniyanna oney, uuwa hodata haduwoth uuth nikan Ravindra Jadeja wagey wei in the future.

    Anith eka Asia cup win karapu gaman loku media publicity ekak deelaa nalu niliyo genallaa, (Rangana Swarnawahini) WC eka dinamu kiyalaa loku preassure ekak dunnaa.

    1996,2007, 2011 & 2014 wala ohoma media Cricketerlaa series ekak dinnaa kiyalaa eka eka opa dupa TV programmes walata genaawey naa, un aaweth naa.
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,184
    1,410
    113
    Morally Bankrupt Sri lanka

    ඔකුන්ට හෙන media යුනිට් එකක් තියෙනවා බන්, ඔකුන්ගේ උන් දැන් එළ කිරියෙත් ඉන්නවා පුක උස්සගෙන
     
    • Like
    Reactions: Thoththa_Baba

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,977
    14,345
    113
    වැලිවේරිය
    Dasun thawa captaincy experience madi. Uuu Dhoni wagey Capatain kenek wa follow karanna oney, strategies igena ganna.

    Gunathilake wagey inney pure batsman kenek widiyata, wining combination kiyalaa uu performe karanney nattam drop karanna oney.

    Asalanka fail una hindaa DDS ta chance eka aawaa, balapan uu kocchara hodata contribute karanawada kiyalaa.

    Anika apey bench eke inna Vandersay & Praveen, untath chance denna oney, nattham un hamadaama free tours yanawaa, eka match ekak wath gahanney naa. Un gahanney nattaham Dulith Wellalage wagey player kenek wa geniyanna oney, uuwa hodata haduwoth uuth nikan Ravindra Jadeja wagey wei in the future.

    Anith eka Asia cup win karapu gaman loku media publicity ekak deelaa nalu niliyo genallaa, (Rangana Swarnawahini) WC eka dinamu kiyalaa loku preassure ekak dunnaa.

    1996,2007, 2011 & 2014 wala ohoma media Cricketerlaa series ekak dinnaa kiyalaa eka eka opa dupa TV programmes walata genaawey naa, un aaweth naa.
    2011,2014 උන් tv program වලට ආවා නිලියොත් ගෙනල්ලා...උන් cricket හරියට ගැහුව හින්දා අවුලක් නෑ...ඊට කලින් උනුත් tour ගියාම හෝටල් වලින් පැනලා බඩු ගහලා එන්නේ...දැන් එව්ව හයිලයිට් වෙන්න මුං හරියට ක්‍රිකට් ගහන්නේ නැති හින්දා...ඒක ඇත්තම කිව්වොත් ටැලන්ට් එක comparatively ලංකාවේ උන්ගේ අඩුයි...හැබැයි දැන් ලංකාවෙ ටීම් එක 2016 17 18 ට තිබ්බට වැඩිය ගොඩක් හොඳයි...බලමු time and experience will make them perfect
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,154
    2,026
    113
    Colombo, Sri Lanka.
    මොන පිස්සුද බන් ආයේ බැහැ ඔකුන්ට, ගෙදර තමයි

    aisa cup එක දිනපු දවසේ ඉදන්ද ක්‍රිකට් බලන්නේ, අනේ උබ දන්න ක්‍රිකට්, නිකන් පල යන්න ගොන් prediction නොදී පොන්නයා
    ------ Post added on Oct 29, 2022 at 10:12 PM
    E kiyanne ban ada match ekin passe team eka lankawata enawada?..