ai dasun ta ball karanna barida bm?පිස්සුද බන් උබට.
SA උන්ගේ ස්ට්‍රයික් බෝල්ර්ස් ල 4ක් ඉන්නව මේ පිච් එකේ සුපිරියට දාන . ඕන ඕන විදියට දාන්න පුලුවන්.
අපේ ඉන්නේ වනිදු , තීක්ෂණ. ... ඊයේ රාජිතගේ තුනත් ඉක්මනට දාල දැම්ම.. අනිත් උන් දෙන්නගේ ඒවාත් ඉවර කරගත නම් ඕවර් 10 යද්දී රාජිත 3 , තීක්ෂණ 3, වනිදු 2යි . ඉතුරු දහය උන් තව ගහනව. උන්ගේ ඊයේ 9 වෙනකන් ගහන උන් හිටියා.
high risk kiyanne high return..........


