2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,917
    165,786
    113
    එකමත් එක රටක
    Ada Api Irelankikaye Afganistankikaye😍😍😍 Afganla ta net run rate hadaganna Loku margin ekakin Aus dinanna Yana eka thamaye Ada apita thiyena lokuma wasiya🙂🙂🙂
    එක්කෝ 65කින් විතර දිනන්න ඕන. නැත්නම් RR + 3.2 කින් චේස් කරන්න ඕනේ Eng වල දැන් තියන NRR එකවත් ගන්න.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599

    Afganla first bat karala 160+ score ekak set karoth Nam it's not going to be that easy.🙂
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,998
    113
    එක්කෝ 65කින් විතර දිනන්න ඕන. නැත්නම් RR + 3.2 කින් චේස් කරන්න ඕනේ Eng වල දැන් තියන NRR එකවත් ගන්න.
    Zimbabwe ගෙන් ODI කාල ආව ටීම් එක Afghan ලට කයි කියල හිතන්නත් පුළුවන් NRR අල්ලන්න ගිහින්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,917
    165,786
    113
    එකමත් එක රටක
    Zimbabwe ගෙන් ODI කාල ආව ටීම් එක Afghan ලට කයි කියල හිතන්නත් පුළුවන් NRR අල්ලන්න ගිහින්
    Aus මැච් එක නෙවෙයි බන්.
    IRE , NZ ලට ගහන්න පුලුවන්. උන් මේ අවුරුද්දේ 350ක් NZ එක්ක එලවල එක ලකුණකින් පරදින්නේ.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    එකම බොට්ටුවේ 🥹

    30917C36-A319-4112-98CE-2E939A3768A0.jpeg
     
    • Like
    Reactions: akr20

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Aus මැච් එක නෙවෙයි බන්.
    IRE , NZ ලට ගහන්න පුලුවන්. උන් මේ අවුරුද්දේ 350ක් NZ එක්ක එලවල එක ලකුණකින් පරදින්නේ.
    e nz team eka dapn mcn........
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    NZ team eke Ara Philips karayage ehema hena oluwa neda u match 2ka 3k chance Dela gahala hena pora wela enne.Boult and southee geth tikak wadiye.Mata eka nisa NZ la epama una okunuth kapilama yanna one.williamson Nam habaye Honda eka.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    එහෙම නෙමෙයි ප්රෙන්ස් අපි මේක දිහා බලන්න ඕනේ. ලංකාව semi යන්න සුදුසු team එකක් නෙමෙයි. අනික ලංකාව දැනටමත් 2024 ට් ටT20 එකට automatically select වෙලා ඉන්නේ. ඒ කියන්නේ 2024 අපි group stage matches ගහන්න ඕනේ නෑ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    එහෙම නෙමෙයි ප්රෙන්ස් අපි මේක දිහා බලන්න ඕනේ. ලංකාව semi යන්න සුදුසු team එකක් නෙමෙයි. අනික ලංකාව දැනටමත් 2024 ට් ටT20 එකට automatically select වෙලා ඉන්නේ. ඒ කියන්නේ 2024 අපි group stage matches ගහන්න ඕනේ නෑ.
    තුති මෝටිවෙශන් අප්පච්චි 😎
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,444
    1,143
    113
    එහෙම නෙමෙයි ප්රෙන්ස් අපි මේක දිහා බලන්න ඕනේ. ලංකාව semi යන්න සුදුසු team එකක් නෙමෙයි. අනික ලංකාව දැනටමත් 2024 ට් ටT20 එකට automatically select වෙලා ඉන්නේ. ඒ කියන්නේ 2024 අපි group stage matches ගහන්න ඕනේ නෑ.
    Mona team the ethakota halenne
    Afg, Ban, WI?
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    එහෙම නෙමෙයි ප්රෙන්ස් අපි මේක දිහා බලන්න ඕනේ. ලංකාව semi යන්න සුදුසු team එකක් නෙමෙයි. අනික ලංකාව දැනටමත් 2024 ට් ටT20 එකට automatically select වෙලා ඉන්නේ. ඒ කියන්නේ 2024 අපි group stage matches ගහන්න ඕනේ නෑ.
    Ehema ekak na ban T20 kiyanne eda dawase game ekak ona team ekakata dinanna puluwan.England Ireland parada una,WI la first round ekenma eliye,Pak zim parada una eye SA walata easy gahuwa,India bangalingen 99beruna.sri Lanka Namibia paraduna.Ohoma baluwoth eka team ekakwath world cup ekata sudusu na.Format eka short nisa overs 2n 3n momentum eka shift wenna puluwan.🙂

    Ape team eke talent eka Nam Mata athi but pressure handling, Confidence thawa godak hadenna one🙂
    ------ Post added on Nov 4, 2022 at 7:58 AM
     
    මේ team එකේ dead weight කීයක් ඉන්නවද ? Captain කියන්නේ කිසිම strategic thinking එකක් තියන එකෙක් නෙමෙයි. අනිත් අතට ball කරන්නත් බෑ ගහන්නත් බෑ..... middle order එක අන්තිමයි.... ගහන්න උන් නෑ ....... fast bowlers ල මේ ලෝකේ රහක් නෑ.... මොලේ කලඳක් නෑ ... Team එකක් semi ඇවිල්ල අඩු ගානේ final එන්න නම් at least 80% වක් වත් සර්ව සංපූර්ණ team එකක් වෙන්න ඕනේ. ලංකාව ඒ අහලකවත් නෑ. එහෙම team එකක් සෙමි ආවම ..... Semi වල තියන වටිනා කමවත් නෑ.