2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Australia provides injury update on Finch, Stoinis & Tim David

    Details: https://bit.ly/3WoSosi


    Tears Of Joy GIF by Ford
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,535
    124,677
    113
    දෙහිවල
    Pakistan have won the toss and have opted to bat

    Pakistan (Playing XI): Mohammad Rizwan(w), Babar Azam(c), Mohammad Haris, Shan Masood, Iftikhar Ahmed, Shadab Khan, Mohammad Nawaz, Mohammad Wasim Jr, Shaheen Afridi, Haris Rauf, Naseem Shah

    South Africa (Playing XI): Quinton de Kock(w), Temba Bavuma(c), Rilee Rossouw, Aiden Markram, Heinrich Klaasen, Tristan Stubbs, Wayne Parnell, Kagiso Rabada, Lungi Ngidi, Anrich Nortje, Tabraiz Shamsi
     

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    නවාස් කාරයා මැච් ෆික්සින්ග් කරනවා වගේ. බැට් එකේ වැදිලා ගිය එකට DRS review එකවත් ගත්තෙ නෑනෙ. ඉන්දියාව එක්ක යවපු අන්තිම ඕවරේ ගැනත් සැකයි මටනම් දැන්.
    Run out නිසා නේද , Review එක ගත්තේ නැත්තේ.
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,941
    152,871
    113
    Run out නිසා නේද , Review එක ගත්තේ නැත්තේ.
    මිනිහගෙ පැත්ත ද කැඩුවෙ? ඒ ටික මං දැක්කෙ නෑ.:baffled::dull: එහෙනම් සොරි නවාස් අයියා, දන්නෙ නැද්ද, මටත් හිටපු ගමන් ඩාම් වෙනවා ඩූම් වෙනවා. :sorry:
     
    • Like
    Reactions: SHANUXLK

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    මිනිහගෙ පැත්ත ද කැඩුවෙ? ඒ ටික මං දැක්කෙ නෑ.:baffled::dull: එහෙනම් සොරි නවාස් අයියා, දන්නෙ නැද්ද, මටත් හිටපු ගමන් ඩාම් වෙනවා ඩූම් වෙනවා. :sorry:
    ඔව් මචන්, ඒත් විකට් එක LBW විදියට දුන්නේ (Run Out බැලුවේ නැහැ)
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,941
    152,871
    113
    ඔව් මචන්, ඒත් විකට් එක LBW විදියට දුන්නේ (Run Out බැලුවේ නැහැ)
    කොහොමත් අවුට් හින්දා එහෙනම් යන්න ඇත්තෙ. :yes: මං බලපු streaming channel එක offline ගියා ඒ හරියෙදි. ඒ හින්දා ඒ ටික බලන්න වුණේ නෑ. :sorry:
     
    • Like
    Reactions: SHANUXLK

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland

    Rain stops play - South Africa need 117 runs in 66 balls​

    PAK - 185/9 (20)
    RSA - 69/4 (9)​

    CRR: 7.67
    RR : 10.64

    DLS par score at this stage is 85
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    නිව්සිලන්ඩ් මැච් එකේදි අපේ පසු පෙලෙත් මේ වගේ බෝල නොකා ලකුනු ගහන සුපිරි බැටාලා හිට්යනං හිටියනං මෙලහවකට අපි ටේබල් එකේ දෙවනියා, මොනා නැතත් අපේ උන් කොච්චර ඉනිම් පේල් වුනත් ටීම් එක් නං රැදිලා ඉන්නවා අලුත් කෙනෙක්ට චාන්ස් එකක් වත් නැ