මෝසම් ලිහිණියා නැටුම දන්නා කෙනෙක් කිරියේ ඉන්නවද?
Neesham ge dawasa adaphilips lokka giya.. rate eka tikak adu unoth hari..
එහෙම නෙමෙයි ප්රෙන්ස් අපි මේක දිහා බලන්න ඕනේ. ලංකාව semi යන්න සුදුසු team එකක් නෙමෙයි. අනික ලංකාව දැනටමත් 2024 ට් ටT20 එකට automatically select වෙලා ඉන්නේ. ඒ කියන්නේ 2024 අපි group stage matches ගහන්න ඕනේ නෑ.
එහෙම එකක් නෑ මචන්ලා..මෙහෙමයි වෙන්නෙ,Mona team the ethakota halenne
Afg, Ban, WI?
Ireland Philip wa wadagaththa Honda Wade okataෆිලිප්ස් වඩාගන්නයි යන්නේ කිරියනි
Thawa wasi thiyenawa ape ayyala nama ahalawath nathi team deka thunakin Kanna eda thiyenawaඑහෙම එකක් නෑ මචන්ලා..මෙහෙමයි වෙන්නෙ,
මේ පාර වගේ super 12s එකක් 2024 දි නෑ. ඒ වෙනුවට තියෙන්නෙ group stage එකකුයි super 8 එකකුයි. මුලින්ම group stage එකට ටීම් 20 ක් තේරෙනව (ලංකාව ඒක ඇතුලෙ ඉන්නව).
ඒ ටීම් 20 එකකට 5 ගානෙ groups 4කට බෙදෙනව. ඒ group ඇතුලෙ එක ටීම් එකකට ඒ group එකේ ඉන්න අනිත් ටීම් 4 එක්ක මැච් 4ක් තියෙනව. ඊට පස්සෙ ඔය මැච් ඉවර උනාට පස්සෙ group 4 n පලවෙනියට ඉන්න ටීම් 2 ඒ කියන්නෙ ටීම් 8 ක් තෝරනව.
ඒක තමා super 8 කියන්නෙ. ඒක මේ පාර super 12 එක වගේම තමා. ඉතුරු ටික එක වගේ..( මේක තේරුනෙ නැති කෙනෙක් 2012 t20 wc එක බලන්න. ඒකට ටිකක් සමානයි )
වාසි - super 8 එක ගොඩක් competitive වෙයි
අවාසි - Ind vs pak මැච් නැතිවෙන්න ඉඩ තියෙනව. අනික මේ පාර හොද නෑ කියන ටීම් හොදට කරා
170ක් විතර නෙළයි යන විදියටIreland Philip wa wadagaththa Honda Wade okata
Ehema unoth powerplay goda dagaththoth game on170ක් විතර නෙළයි යන විදියට
එහෙම එකක් නෑ මචන්ලා..මෙහෙමයි වෙන්නෙ,
මේ පාර වගේ super 12s එකක් 2024 දි නෑ. ඒ වෙනුවට තියෙන්නෙ group stage එකකුයි super 8 එකකුයි. මුලින්ම group stage එකට ටීම් 20 ක් තේරෙනව (ලංකාව ඒක ඇතුලෙ ඉන්නව).
ඒ ටීම් 20 එකකට 5 ගානෙ groups 4කට බෙදෙනව. ඒ group ඇතුලෙ එක ටීම් එකකට ඒ group එකේ ඉන්න අනිත් ටීම් 4 එක්ක මැච් 4ක් තියෙනව. ඊට පස්සෙ ඔය මැච් ඉවර උනාට පස්සෙ group 4 n පලවෙනියට ඉන්න ටීම් 2 ඒ කියන්නෙ ටීම් 8 ක් තෝරනව.
ඒක තමා super 8 කියන්නෙ. ඒක මේ පාර super 12 එක වගේම තමා. ඉතුරු ටික එක වගේ..( මේක තේරුනෙ නැති කෙනෙක් 2012 t20 wc එක බලන්න. ඒකට ටිකක් සමානයි )
වාසි - super 8 එක ගොඩක් competitive වෙයි
අවාසි - Ind vs pak මැච් නැතිවෙන්න ඉඩ තියෙනව. අනික මේ පාර හොද නෑ කියන ටීම් හොදට කරා
එහෙම එකක් නෑ මචන්ලා..මෙහෙමයි වෙන්නෙ,
මේ පාර වගේ super 12s එකක් 2024 දි නෑ. ඒ වෙනුවට තියෙන්නෙ group stage එකකුයි super 8 එකකුයි. මුලින්ම group stage එකට ටීම් 20 ක් තේරෙනව (ලංකාව ඒක ඇතුලෙ ඉන්නව).
ඒ ටීම් 20 එකකට 5 ගානෙ groups 4කට බෙදෙනව. ඒ group ඇතුලෙ එක ටීම් එකකට ඒ group එකේ ඉන්න අනිත් ටීම් 4 එක්ක මැච් 4ක් තියෙනව. ඊට පස්සෙ ඔය මැච් ඉවර උනාට පස්සෙ group 4 n පලවෙනියට ඉන්න ටීම් 2 ඒ කියන්නෙ ටීම් 8 ක් තෝරනව.
ඒක තමා super 8 කියන්නෙ. ඒක මේ පාර super 12 එක වගේම තමා. ඉතුරු ටික එක වගේ..( මේක තේරුනෙ නැති කෙනෙක් 2012 t20 wc එක බලන්න. ඒකට ටිකක් සමානයි )
වාසි - super 8 එක ගොඩක් competitive වෙයි
අවාසි - Ind vs pak මැච් නැතිවෙන්න ඉඩ තියෙනව. අනික මේ පාර හොද නෑ කියන ටීම් හොදට කරා
super 8 එකට කිසිම ටීම් එකක් direct qualify වෙන්නෙ නෑ. group stage එක ගහල තමන්ගෙ group එක ඇතුලෙ මුල 2 ඇතුලට ආවොත් තමා super 8 යන්න පුලුවන්අපි හෙට මැච් එක දින්නොත් super 8 වලට කොලිෆයි වෙනව නේ බොහෝ විට
Edit: නෑ වැරදුනා. Super 8 එකත් league play එකක් තියෙන්නෙ නෙ.