2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Hamadaama api young team ekak, development team ekak, etc kiyanawaa since 2015.

    Ayyo salli.

    Indian team ekey wagey mokek hari perform karanney nattam ain karanna oney.

    ex- Chamika, Gunathilake, Bhanuka, etc

    2011 WC win karanna help karapu Ind Gambir wa drop karey.

    AUS wala Smith T20 performance madi nisaa bench eke.

    PAK wala Fakar & Ali.

    NZ wala T20 highest run scorer Martin Guptill.

    etc.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,409
    36,332
    113
    මැදමහනුවර
    සනා කියන්නෙ වීරයෙක් බන්
    :rolleyes::rolleyes::rolleyes:

    31FtoQD.gif

    ------ Post added on Nov 5, 2022 at 4:25 PM

    විදූ හොඳට කමෙන්ට් කරනවා
    ------ Post added on Nov 5, 2022 at 4:28 PM
     

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    ඕස්ට්‍රේලියාවේ උන්ටත් හොඳ වැඩේ. අපිට බෝට්ටුවෙන් එන්න දීල shape එකේ හිටියනම් අපිත් එක්ක, සලකල බලන්න තිබුන semi යවන එක ගැන
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඇයි බං අශේන් බන්ඩාරව හැමදාම රකින්න විතරක් දාන්නේ. මොකද එලියෙ ඉන්නේ.

    චාමික වෙනුවට ඌ ගත්තා නම් තව බෝලින්ග් ඔප්ෂන් එකක් එනවා
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,409
    36,332
    113
    මැදමහනුවර
    ඇයි බං අශේන් බන්ඩාරව හැමදාම රකින්න විතරක් දාන්නේ. මොකද එලියෙ ඉන්නේ.

    චාමික වෙනුවට ඌ ගත්තා නම් තව බෝලින්ග් ඔප්ෂන් එකක් එනවා
    ඇයි දිනලා සෙමි යන්නද?
     
    • Sad
    Reactions: Challenger SRT8

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අප්පේ ලොන්තයෝ වැලි දාලා ඇරගෙන නේද😆
    හොද වෙලාවට දැන් ගෙදර ආවේ, නැත්නම් ලැජ්ජාවට පණ යනවා