2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    bangaliyo aniwa kanna ona, mama hariyata points table eka balanne nathuwa issara wela comment kare.
    bangaliyo man hithanne peradunath direct enawa. dinnoth semi yanawa

    කෑවොත් උන් ඊලග පාර එළියේ, නැත්නම් semi :baffled:

    image-2022-11-06-090009201.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,901
    165,713
    113
    එකමත් එක රටක
    @dilann
    @Walter White

    kohomada ban Danushanka injured velath mul kalema mechchara davasak team ekath ekka hitiye?

    binura,Dilshan Madushanka gedara evvane injured una gaman
    ඔව් ඌ හරිනම් මෙහෙ එවන්න ඕනේ.
    මම දැක්ක ඌ අන්තිම මැච් වල ground එකේ ප්‍රැක්ටිස් කරන උන් අස්සෙත් ඉන්නව.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,536
    124,680
    113
    දෙහිවල
    @dilann
    @Walter White

    kohomada ban Danushanka injured velath mul kalema mechchara davasak team ekath ekka hitiye?

    binura,Dilshan Madushanka gedara evvane injured una gaman
    බිනුරට කලින් පොර ඉන්ජර්ඩ් වුනේ..
    රිකවරි වෙයි කියලා හිතලා තියන්න බැහැ අශේන් උගේ replacement එක නිසා..

    -Quote-
    Sri Lanka team left to Colombo this morning without Danushka Gunathilaka as scheduled
    -Unquote-

    ඕකා මෙහෙදි කරෙත් ඕකමයි.. ක්ලබ් බහින කෙල්ලො උස්සන එක..
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    Some players like, Mendis, Dikwella and Gunathilake have special Privilage?
    onna okayi charith asalanka unath mun 03 dena ava gaman henata avul giye...

    mun 03 denatama pattama special Privilege's tiyenne

    බිනුරට කලින් පොර ඉන්ජර්ඩ් වුනේ..
    රිකවරි වෙයි කියලා හිතලා තියන්න බැහැ අශේන් උගේ replacement එක නිසා..

    -Quote-
    Sri Lanka team left to Colombo this morning without Danushka Gunathilaka as scheduled
    -Unquote-

    ඕකා මෙහෙදි කරෙත් ඕකමයි.. ක්ලබ් බහින කෙල්ලො උස්සන එක..
    ithin ban aeyi uva evve naththe?

    uge hptel bill ekath mehen gevagena, puduma asadaranayakne

    okata gu gahanna ona lankavata avama, okava thiya gaththa untath gu gahanna ona
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    බිනුරට කලින් පොර ඉන්ජර්ඩ් වුනේ..
    රිකවරි වෙයි කියලා හිතලා තියන්න බැහැ අශේන් උගේ replacement එක නිසා..

    -Quote-
    Sri Lanka team left to Colombo this morning without Danushka Gunathilaka as scheduled
    -Unquote-

    ඕකා මෙහෙදි කරෙත් ඕකමයි.. ක්ලබ් බහින කෙල්ලො උස්සන එක.
    Can't expect much from a son of a three-wheel driver.

    He is a cannabis addict and raped an underage while ago, but no action has been taken
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,901
    165,713
    113
    එකමත් එක රටක
    SA out machan

    unge NRR aduyi, vessoth PAK aethule

    BAN dinnoth un semi yanava
    PAK dinnoth un semi yanava

    India semi giihin inne den

    INDIA vs ZIM eka ZIM unta vedagath venne 2024 world cup mul team 08 pena ganna
    ඕයි SA කාලද..

    ඕකුන්ට කොයි වෙලාවේ කැරි වැඩේ සෙට් වෙයිද කියල මම බලන් හිටියේ..
    හෙනම පව් කාරයෝ ටිකක් බන් :baffled:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,753
    1
    14,990
    113
    ඕයි SA කාලද..

    ඕකුන්ට කොයි වෙලාවේ කැරි වැඩේ සෙට් වෙයිද කියල මම බලන් හිටියේ..
    හෙනම පව් කාරයෝ ටිකක් බන් :baffled:
    Easiest group. Even Ban has a chance to qualify.