සෙමි ගියත් වැඩක් ඇ ඕකුන් අනිවා එන්ග්ලන්ඩ් වලින් හරි නිව්සිලන්ඩ් වලින් හරි කනවා, පක්කෝ කැපුනොත් අපිටත් පොඩි ගෞරවයක් තියනවා මොකද උන් asia cup runner up නිසාබංගලි දින්නොත් උං සෙමි. ඉන්න හම්බෙන්නෑ.
සෙමි ගියත් වැඩක් ඇ ඕකුන් අනිවා එන්ග්ලන්ඩ් වලින් හරි නිව්සිලන්ඩ් වලින් හරි කනවා, පක්කෝ කැපුනොත් අපිටත් පොඩි ගෞරවයක් තියනවා මොකද උන් asia cup runner up නිසාබංගලි දින්නොත් උං සෙමි. ඉන්න හම්බෙන්නෑ.
oya mul 8tai https://www.icc-cricket.com/rankings/mens/team-rankings/t20i ilangata inna team 2katai chances hambenawa...e nisa Ban/Afg direct qualify wenawa..labana para US walata thiyena nisa hosts kiyala US walatai WI walatai chance eka enawaකෑවොත් උන් ඊලග පාර එළියේ, නැත්නම් semi
![]()
අඩෝ ඒක ඇත්තටම අවුට් නෑ නේද. එජ් වෙලා නේද යන්නෙ3rd අම්පයාගෙ වැරදි බලන්න තව එකෙක් දාන්න වෙන්නේ
ඒ උනත් උන්ගෙ ටෝක්ස්. මතකද දවසක් කෙප්ලර් වෙසල්ස්. ඊට පස්සෙ ඩිවිලියර්ස් අපිට දාපු නෝන්ඩි. ඒනිසා දකුණු අප්‍රිකාවට තිබ්බ ආසාව නැති උනා.SA උන්නම් කැරිම අවාසනාවන්ත සෙට් එකක්..
වැස්සත් හිකෙනවා.. ගැහුවත් හිකෙනවා..
3rd අම්පයාට දෙන්නෙ ඔරිජිනල් ඩිශිෂන් වෙනස් කරන්න නෙ එතකොට ඌ බලන්න ඕන ඔන් ෆීල්ඩ් ඩිශිෂන් එක වෙනස් කරන්න පුළුවන් ද කියලා. හැම ඇන්ගල් එකෙන්ම බලන්න ඕන. මූට පුදුම හදිසියක් තිබ්බේ අවුට් දෙන්නඅඩෝ ඒක ඇත්තටම අවුට් නෑ නේද. එජ් වෙලා නේද යන්නෙ![]()
un denatama kepila banඅද පකිස්තානෙ දිනුවොත් දකුණු අප්‍රිකාව කැපෙනවානෙ.![]()
කවුරු දිනුවත් කැපෙනවා. පක්කො හරි, බංගලි හරි සෙමි යනවා ඉන්දියාවත් එක්ක.අද පකිස්තානෙ දිනුවොත් දකුණු අප්‍රිකාව කැපෙනවානෙ.![]()
Pakistan walin kawama Indiawa komada finalකවුරු දිනුවත් කැපෙනවා. පක්කො හරි, බංගලි හරි සෙමි යනවා ඉන්දියාවත් එක්ක.
උඹ කියන්නෙ Final යන්නෙ Ind vs PAK කියලද?Pakistan walin kawama Indiawa komada final![]()