2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    බංගලි දින්නොත් උං සෙමි 🙃. ඉන්න හම්බෙන්නෑ.
    සෙමි ගියත් වැඩක් ඇ ඕකුන් අනිවා එන්ග්ලන්ඩ් වලින් හරි නිව්සිලන්ඩ් වලින් හරි කනවා, පක්කෝ කැපුනොත් අපිටත් පොඩි ගෞරවයක් තියනවා මොකද උන් asia cup runner up නිසා
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    කෑවොත් උන් ඊලග පාර එළියේ, නැත්නම් semi :baffled:

    image-2022-11-06-090009201.png
    oya mul 8tai https://www.icc-cricket.com/rankings/mens/team-rankings/t20i ilangata inna team 2katai chances hambenawa...e nisa Ban/Afg direct qualify wenawa..labana para US walata thiyena nisa hosts kiyala US walatai WI walatai chance eka enawa
     

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    SA උන්නම් කැරිම අවාසනාවන්ත සෙට් එකක්..
    වැස්සත් හිකෙනවා.. ගැහුවත් හිකෙනවා..
    ඒ උනත් උන්ගෙ ටෝක්ස්. මතකද දවසක් කෙප්ලර් වෙසල්ස්. ඊට පස්සෙ ඩිවිලියර්ස් අපිට දාපු නෝන්ඩි. ඒනිසා දකුණු අප්‍රිකාවට තිබ්බ ආසාව නැති උනා.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අඩෝ ඒක ඇත්තටම අවුට් නෑ නේද. එජ් වෙලා නේද යන්නෙ 😬😬
    3rd අම්පයාට දෙන්නෙ ඔරිජිනල් ඩිශිෂන් වෙනස් කරන්න නෙ එතකොට ඌ බලන්න ඕන ඔන් ෆීල්ඩ් ඩිශිෂන් එක වෙනස් කරන්න පුළුවන් ද කියලා. හැම ඇන්ගල් එකෙන්ම බලන්න ඕන. මූට පුදුම හදිසියක් තිබ්බේ අවුට් දෙන්න

    ඇති ඒකවත් හරියට බැලුවා
    ------ Post added on Nov 6, 2022 at 10:48 AM
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අද පකිස්තානෙ දිනුවොත් දකුණු අප්‍රිකාව කැපෙනවානෙ. :(
    කවුරු දිනුවත් කැපෙනවා. පක්කො හරි, බංගලි හරි සෙමි යනවා ඉන්දියාවත් එක්ක.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ශකීබ්ට විතරයි අද බවුන්ඩ්‍රි ගහන්නෙ කියලා මුං දෙන්නා open ඇවිත් තියෙන්නෙ.

    Pakistan walin kawama Indiawa komada final 😄
    උඹ කියන්නෙ Final යන්නෙ Ind vs PAK කියලද?
    මම නම් හිතන්නෙ Eng vs NZ යයි කියලා final
    ------ Post added on Nov 6, 2022 at 12:10 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල

    දැන් south Africa උනුත් පොල් හදන දනවද දන්නේ නෑ කවුද ටිම් එකේ අයින් කරන්න ඕනේ උන් කියලා. :lol: :lol: