Afghanistan tour of Sri Lanka 2022/23 🦁🦁🏏🏏

කුසලානය කාටද?

  • Afghanistan

    Votes: 19 27.1%
  • Sri Lanka

    Votes: 51 72.9%

  • Total voters
    70
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    66,979
    165,900
    113
    එකමත් එක රටක
    ලංකාවේ දිනන මානසිකත්වය හදන්ඩ හොඳ ටීම් එකක් බං 😁 ඊසි බං ඊසි
    මට නම් හොද උන් එක්ක ගහන එක ලේසි වගේ.
    මුන් එක්ක පැරදිලා මානසිකව වැටෙන්න වෙන්නේ..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,741
    113
    දෙහිවල
    Onna apith issarahinma seat ekak allagatta...
    Lajja nathuwa onna Walter ayya nisama math awa... Afganlata ethin Allan gahawi Dan dasun la Banuka la😐😐😐

    Congratulations
    ඔබ දෙපලට හිමි නොමිලේ ලැබෙන පොප්කෝන් පැකට් දෙක මෙන්න සහෝ 💚🤗
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,905
    113
    Chamika ය කියන්නෙ average player කෙනෙක්. එහෙම ලොකු talent එකක් නෑ කියල පේනව. උගේ ඒත් competitiveness එක හොදයි. ඒ වගේ එකෙක් aussie ගිහිල්ල පිස්සු නටනව කියන්නෙ උගේ තියෙන එකම හොදෙත් නැතිකරගත්ත. අපේ යක්කු aussie යනව කිව්වහම යන්නෙ පට්ට fun ගන්න මිසක් කරන්න ආපු වඩේ කරන්න නෙවෙයි
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,505
    15,876
    113
    111
    Gotham
    batman.com
    Matthews එනවා ලු නේ

    වෙන කවුරුත් දායි කියලද මෙච්චර කලින් දැම්මේ /SPOILER]
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,994
    1
    28,331
    113
    ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වෙන තරගාවලිය සඳහා නම්කළ සංචිතයෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ කඩ ඇතැයි වාර්තා වේ.

    ඊට හේතු වී ඇත්තේ ලෝක කුසලාන තරගාවලිය තුලත් ඒ ආසන්න තරඟවලදීත් චාමික කරුණාරත්න සැලකිය යුතු දක්ෂතාවයක් නොපෙන්වීමයි.
    කිරි අම්මාවරුන් ගේ පට්ටි ගොනා අයින් කරපු එක නම් හොඳයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,979
    165,900
    113
    එකමත් එක රටක
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

    ඒ 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී කැසිනෝ ශාලාවක ගැටුමක් ඇතිකර ගත් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙනි.

    එම චෝදනාවට වරදකරු වුවහොත් ඔහුට වසරක පමණ කාලයක් ක්‍රිකට් තරග තහනමක් පැනවෙනු ඇති බවද ආරංචි මාර්ග කියා සිටියේය.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ මීලගට පැවැත්වෙන ඇෆ්ගනිස්තාන තරගාවලියෙන් ද චාමික කරුණාරත්න ඉවත් කර ඇත්තේ ලෝක කුසලාන තරගාවලියේ දක්ෂතාවයක් නොදැක්වීම මතයි.

    මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඔහු නියෝජනය කළ කල්කටා නයිට් රයිඩර් කණ්ඩායමේ ද ඔහු මුදා හැරීමට තීරණය කර ඇත්තේ එම කණ්ඩායම වෙනුවෙන් සැලකිය යුතු දක්ෂතාවයක් නොදැක්වීම හේතුවෙනි.
     
    ටික් ටොක් නොමැති වසරක් 🥲