ලංකාවේ දිනන මානසිකත්වය හදන්ඩ හොඳ ටීම් එකක් බං
ඊසි බං ඊසි
මට නම් හොද උන් එක්ක ගහන එක ලේසි වගේ.ලංකාවේ දිනන මානසිකත්වය හදන්ඩ හොඳ ටීම් එකක් බංඊසි බං ඊසි
Onna apith issarahinma seat ekak allagatta...
Lajja nathuwa onna Walter ayya nisama math awa... Afganlata ethin Allan gahawi Dan dasun la Banuka la![]()
Sitha niwana Kathaඅපේ උන් දැන් හොදයි බන්. කාපු match ටිකත් ගේමක් දීලනේ පරාද උනේ
කිරි අම්මාවරුන් ගේ පට්ටි ගොනා අයින් කරපු එක නම් හොඳයි.ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වෙන තරගාවලිය සඳහා නම්කළ සංචිතයෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ කඩ ඇතැයි වාර්තා වේ.
ඊට හේතු වී ඇත්තේ ලෝක කුසලාන තරගාවලිය තුලත් ඒ ආසන්න තරඟවලදීත් චාමික කරුණාරත්න සැලකිය යුතු දක්ෂතාවයක් නොපෙන්වීමයි.
ටික් ටොක් නොමැති වසරක්ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී කැසිනෝ ශාලාවක ගැටුමක් ඇතිකර ගත් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙනි.
එම චෝදනාවට වරදකරු වුවහොත් ඔහුට වසරක පමණ කාලයක් ක්‍රිකට් තරග තහනමක් පැනවෙනු ඇති බවද ආරංචි මාර්ග කියා සිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මීලගට පැවැත්වෙන ඇෆ්ගනිස්තාන තරගාවලියෙන් ද චාමික කරුණාරත්න ඉවත් කර ඇත්තේ ලෝක කුසලාන තරගාවලියේ දක්ෂතාවයක් නොදැක්වීම මතයි.
මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඔහු නියෝජනය කළ කල්කටා නයිට් රයිඩර් කණ්ඩායමේ ද ඔහු මුදා හැරීමට තීරණය කර ඇත්තේ එම කණ්ඩායම වෙනුවෙන් සැලකිය යුතු දක්ෂතාවයක් නොදැක්වීම හේතුවෙනි.