ISMM හොඳද?

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,269
    634
    113
    Classified
    මේ ISMM (Institute of Supply and Materials Management) එක හොඳයිද මචන්ලා? මං මේකේ Course එකක් කරන්න කියලා බැලුවෙ. කොහොමද මේක ගැන තියෙන පිළිගැනීම? දන්න කෙනෙක් විස්තර ටිකක් කියන්න. මං Purchasing Management Course එක කරන්න හිතන් ඉන්නෙ. ඒ Field එකේ Course කරන්න මෙතන recommend කරන්න පුලූවන්ද? නැත්තන් මීට වඩා හොඳ institute එකක් තියෙනවද? දන්න අයගෙන් තොරතුරු, උපදෙස් ඕනේ...
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,811
    1
    9,054
    113
    ඕක හොඳයි හොඳ පිලිගැනීමක් තියෙනවා ඔය ෆීල්ඩ් එකේ. මම දන්න විදියට ඔය logistics ෆීල්ඩ් එකේ ඉහලින්ම තියෙන hayleys advantis එකේ කෙනෙක් ISMM එකේ ඩිරෙක්ට බෝඩ් එකෙත් ඉන්නවා.
    මම හිතන්නෙ ඔය ෆීල්ඩ් එකේ ඉහලම පිලිගැනීමක් තියෙන institute එක ISMM වෙන්න ඕන.
     
    Thanks Machan