කොළඹ වෙනස

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    maxresdefault.jpg
     
    • Haha
    Reactions: hkiz

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඉම්පෝට් ලෙවල් බිස්නස් කාරයන්ට හොදටම හොදයි.උන් කවුරුත් වැටිලා නෑ මැද සෙට් එක වැටිලා. හාන්සි වෙලා ඉන්නේ. ඔය ලොකු බිස්නස් කාරයෝ එකෙක්වත් ඇත්ත ටැක්ස් එක ගෙවනවද නෑනේ. අනික අදායම බෙදීමේ විශම තාවයක් තියෙනවා 20% - 80%. අනික ෆික්ස් ඩිපොසිට් පොලිය වැඩියි තව මාස 6ක් අවුරුද්දක් යද්දි ලොකු පිපුරුමක් වෙනවා මැද පංතියේ. එතකොට බලන්න මොකද වෙන්නේ කියලා.
    මේක ඇත්ත, මිඩ්ල් ක්ලාස් එක හැදි ගැවිලා යනවා , ගත්ත ණය ගෙවා ගන්න බැරුව , හුගක් උන් දැනටමත් වටේටම නයයි
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,377
    4,005
    113
    අර මනුස්සය ලස්සනට vehicle review එකක් දාගෙන හිටියා මේකේ උන් පොරව bite එකට ගත්ත නෙහ්,වනචර හැත්ත,වයසට ගරු කරපියව්...please come back GT😥😥
    Thread ekama hide කරන්න වෙනවා 😅😀
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේක ඇත්ත, මිඩ්ල් ක්ලාස් එක හැදි ගැවිලා යනවා , ගත්ත ණය ගෙවා ගන්න බැරුව , හුගක් උන් දැනටමත් වටේටම නයයි
    Middle class නැතිවෙනවා. පන්ති දෙකයි ඉතුරුවෙන්නෙ දුප්පත් ධනවත් එච්චරයි
     
    • Sad
    Reactions: Sasindu Nimsara

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,935
    11,984
    113
    Middle class නැතිවෙනවා. පන්ති දෙකයි ඉතුරුවෙන්නෙ දුප්පත් ධනවත් එච්චරයි
    සල්ලි තියන එවුන්ට කල්ල මරේ බන්, ඉඩම් ගෙවල් ඔක්කොම market බැහැගෙන එන්නේ රට යන නිසා..
    දන්නා එකෙක් town එකේ ඉඩමක් තියනවා කිව්වා, අපි බලන්න යනකොට advance කරලා..
    පොඩ්ඩක් අඩුවට දාපු ගමන් උස්සන්න බලන් කාක්කෝ වගේ ඉන්නේ සල්ලි පොදි ගහන් ඉන්න පෙරේත හැත්ත..
     
    • Like
    Reactions: iworld