S23 Ultra හොදද ?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    පට්ට කොලිටි.. අර පහල තියෙන්නේ වගා කරලද බන් පොටෝ එකේ. ඒ කාගේද වගාව..
     
    • Like
    Reactions: NRTG

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Go for an iPhone ban, kalayak giyath lag wenne ne, Android kalayak giyahama slow wenawa.
    5-6 years kisi awlk nathuwa use karanna puluwan samsung...kalin S8+ use kala man 5years..dan S10+ eka use karanwa almost 4years kisima awlka nha...eeta kalin S5 eka use kala..eka nan 4 years walin withara lag una mathaka widihata
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,358
    6,780
    113
    හෙල බිමේ
    5-6 years kisi awlk nathuwa use karanna puluwan samsung...kalin S8+ use kala man 5years..dan S10+ eka use karanwa almost 4years kisima awlka nha...eeta kalin S5 eka use kala..eka nan 4 years walin withara lag una mathaka widihata
    මමත් A 20 එකක් use කරනවා දැන් 3+ years , samsung one ui ලොකු අවුලක් නැ තාම..
     
    • Like
    Reactions: NRTG

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    වයිෆ්ට S23 ultra එකක් අරන් දෙනවද iPhone 14 pro max එකක් අරන් දෙනවද කියල හිත හිත ඉන්න මම... 🤔🤔
    ganunta owwath aran denna oneda
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,242
    86,441
    113
    ආශ්චර්යමත් රටක
    මම බබෙක් හදලා දෙන්නම් 😛😛

    එහෙනං පාරෙ ඉන්න බැල්ලියක් ඉන්නව සෙට් කරන්නං. 👌👌🤌

    PS : හෝව් හෝව් කිව්ව ගමන් රෙද්ද බිම දාල දුවන් එන්න එපා උබේ අම්මද දන්නෙ නෑ චෙක් කරල කියනකන් ඉඳහන්. 🤦‍♂️🤦‍♂️🙆‍♂️🤭
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    5-6 years kisi awlk nathuwa use karanna puluwan samsung...kalin S8+ use kala man 5years..dan S10+ eka use karanwa almost 4years kisima awlka nha...eeta kalin S5 eka use kala..eka nan 4 years walin withara lag una mathaka widihata
    uba lucky
    mage S5 and S9+ dekema amoled screenburn aaawa
    eth lajja nathuwa S21 ultra ekak gatta awurudakata wage kalin :rofl:
    mama nam attama iphone aluth ma ewata yanna salli nathi nisa samsung eka gatte :P
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,685
    113
    මාලඹේ
    එහෙනං පාරෙ ඉන්න බැල්ලියක් ඉන්නව සෙට් කරන්නං. 👌👌🤌

    PS : හෝව් හෝව් කිව්ව ගමන් රෙද්ද බිම දාල දුවන් එන්න එපා උබේ අම්මද දන්නෙ නෑ චෙක් කරල කියනකන් ඉඳහන්. 🤦‍♂️🤦‍♂️🙆‍♂️🤭
    උඹේ Wife පාරේ යන බැල්ලියක් ද පොන්ස් 🤣🤣