Ashen Motors Dealer Bajaj Kalubowila - වංචාකාර කාලකන්නි ගැන කියන්න යන්නේ

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,724
    30,716
    113
    Fb දාපන්. ත්‍රීවිල් බයික් ගෲප් වලත් දාපන්. පාරිභෝගික සේවා අධිකාරියට පැමිනිලි කරපන්. බජාජ් - ඩේවිඩ් පීරිස් එකටත් කම්ප්ලේන් එකක් දාපන්.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,989
    19,448
    113
    Miami
    පාවිච්චි කරන වාහනේ ගැන අවබෝධයක් තියෙන්න ඕනෙ. නැත්නම් කොහෙත් ඔහොම තමා. සද්දයක් එද්දි ඒ මොන වගේ කෑල්ලකින්ද එන්නෙ කියල දැනගන්න දැනුමක් තියෙන්න ඕන. බාස් කෙනෙක් ගලවනවනම් ඌ කරන්නෙ මොකක්ද කියල තමන්ට අවබෝධයක් තියෙන්න ඕන. සවුත්තුයි කියල කෑල්ලක් ගේන්න කියනවනම් ඒ ගලෝන කෑල්ලෙ තියෙන අවුල මොකක්ද කියල තමන්ට තේරුම් යන්න ඕන.

    ඇට් ලීස්ට් එන්ජිම ගලවන්න හදනකොට මොකටද ගලවන්නෙ කියල බාසට ටෝක් කරන්න කොන්දක් තියෙන්න ඕන.

    ඔය කියන පිළියන්දල මිරිස්වත්තෙ පට්ටලේ නම් වැඩ හොඳයි හැබැයි. මූ එක්ක තියෙන ඩීල් දන්නෙ නෑ මං. හැබැයි පුද්ගලිකව ගිහින් වැඩක් කරගන්න හොඳ තැනක්.
     
    New Plus

    Junior member
  • Feb 10, 2023
    18
    42
    13

    danna nisa thamai kali tikath aran adan awe. api gawa 30+ years veel thiyenne. . mehema adu kule sakkili kiyala kauda danne
     
    • Like
    Reactions: Solo Rider

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,590
    113
    මාලිමාව නෙමෙයි ද වගකියන්න ඕනි
    Hehee... mama anti jvp newey

    Mage thiyena akamaththa solution eka jvp weema

    Nathuwa katawath onekamak naha aththa siddiyai solution ekai hoyanna

    Araya nattam meya
    Meya nattam ahawala
    Rallata yamu

    Lankawe minissu me hasirena widiya wenas wenna ona
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    Hehee... mama anti jvp newey

    Mage thiyena akamaththa solution eka jvp weema

    Nathuwa katawath onekamak naha aththa siddiyai solution ekai hoyanna

    Araya nattam meya
    Meya nattam ahawala
    Rallata yamu

    Lankawe minissu me hasirena widiya wenas wenna ona
    නා බන්,ආතල් එකට දැම්මේ..දැන් මොනා වුනත් අරගලෙයි,මාලිමාවයිනේ වග කියන්න ඕනි.
     
    • Like
    Reactions: Solo Rider