danna nisa thamai kali tikath aran adan awe. api gawa 30+ years veel thiyenne. . mehema adu kule sakkili kiyala kauda danneපාවිච්චි කරන වාහනේ ගැන අවබෝධයක් තියෙන්න ඕනෙ. නැත්නම් කොහෙත් ඔහොම තමා. සද්දයක් එද්දි ඒ මොන වගේ කෑල්ලකින්ද එන්නෙ කියල දැනගන්න දැනුමක් තියෙන්න ඕන. බාස් කෙනෙක් ගලවනවනම් ඌ කරන්නෙ මොකක්ද කියල තමන්ට අවබෝධයක් තියෙන්න ඕන. සවුත්තුයි කියල කෑල්ලක් ගේන්න කියනවනම් ඒ ගලෝන කෑල්ලෙ තියෙන අවුල මොකක්ද කියල තමන්ට තේරුම් යන්න ඕන.
ඇට් ලීස්ට් එන්ජිම ගලවන්න හදනකොට මොකටද ගලවන්නෙ කියල බාසට ටෝක් කරන්න කොන්දක් තියෙන්න ඕන.
ඔය කියන පිළියන්දල මිරිස්වත්තෙ පට්ටලේ නම් වැඩ හොඳයි හැබැයි. මූ එක්ක තියෙන ඩීල් දන්නෙ නෑ මං. හැබැයි පුද්ගලිකව ගිහින් වැඩක් කරගන්න හොඳ තැනක්.
මාලිමාව නෙමෙයි ද වගකියන්න ඕනිThanks for sharing
Dan ithin mekatath wagakiyanna one politicians la kiyapan
Sinhalu atharey ipaduna eka lokuma pawak.
Hehee... mama anti jvp neweyමාලිමාව නෙමෙයි ද වගකියන්න ඕනි
නා බන්,ආතල් එකට දැම්මේ..දැන් මොනා වුනත් අරගලෙයි,මාලිමාවයිනේ වග කියන්න ඕනි.Hehee... mama anti jvp newey
Mage thiyena akamaththa solution eka jvp weema
Nathuwa katawath onekamak naha aththa siddiyai solution ekai hoyanna
Araya nattam meya
Meya nattam ahawala
Rallata yamu
Lankawe minissu me hasirena widiya wenas wenna ona