උබට කෝල් 1ක් දෙන්නම්..පට්ට හිර විල්ලක් හිර උනා..දැන් shape.අපේ @Johnnie_Walker මල්ලි cl කළාඅඩේ වචනෙත් ඇති බන්. මොනවත් එපා.. නිතරම ඒවා මේවා ගෙනල්ල දෙනවා යාලුවෝ ඉල්ලන්නෙත් නැතුව උබ වගේ.
උබට කෝල් 1ක් දෙන්නම්..පට්ට හිර විල්ලක් හිර උනා..දැන් shape.අපේ @Johnnie_Walker මල්ලි cl කළාඅඩේ වචනෙත් ඇති බන්. මොනවත් එපා.. නිතරම ඒවා මේවා ගෙනල්ල දෙනවා යාලුවෝ ඉල්ලන්නෙත් නැතුව උබ වගේ.
එල එල අව්ලක් නැ. උඹ බිසී බව දන්නවා මම. වෙලාවක පාඩුවේ සෙට් වෙමු මචන්..උබට කෝල් 1ක් දෙන්නම්..පට්ට හිර විල්ලක් හිර උනා..දැන් shape.අපේ @Johnnie_Walker මල්ලි cl කළා
අඩෝ තෙල් බෙහෙත් රට යවනව කියලා cudu රට පටෝනව නේදහරියන්නේ නැහැ බන්, සර්වශාදී තයිලයමයි ඉල්ලන්නේ කොච්චර හරි Airport එකේ එවුන් හිතන් ඇති මම සර්වශාදී තයිලය රට පටවන එකෙක් කියලා![]()
ඇයි මචන් සොසේජස්? මොකද්ද වෙනසachcharausausages
![]()
ටයිටල් එක කියෙව්වෙ නැද්ද හේසාන්ලංකාවේ ඉඳලා එද්දී ගෙන්නගන්නේ මොනවද කියල කියන්න කලින් කියපන් දැන් මම කමෙන්ට් කරන්න ඕන මම කොහේ ඉන්නවා කියලා හිතාගෙනද?

අඩේ මමත් කවදහරි ගියොත් ඔහොම වෙයිද දන්නෑ. උබේ උස කීයද?ලංකාවෙන් ඇඳුම්. මගේ ගාන මේ රටවල නෑ. මෙහෙ ඒව උරහිස හරි ගාන තිබ්බට පහලින් දිගයි. අවුරුද්දට පාරක් ලංකාවෙන් අරන් එනව දැන්නම්
5,5. මගෙ උරහිස පලල්අඩේ මමත් කවදහරි ගියොත් ඔහොම වෙයිද දන්නෑ. උබේ උස කීයද?
මටත් එහෙනම් ඒ සෙතේම තමා වගේ5,5. මගෙ උරහිස පලල්

dubai inna kaale genna gaththa. ape rasta set wen na ehe tiyena magulඇයි මචන් සොසේජස්? මොකද්ද වෙනස

මන් ලංකවෙ. අයියා ඉල්ල්න දෙවල් තමා ඔය කිවුවේAhcapacapa inne koheda?