Questions රට ඉන්න මිට්ටො එන්න. 👉👈

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අඩේ වචනෙත් ඇති බන්. මොනවත් එපා.. නිතරම ඒවා මේවා ගෙනල්ල දෙනවා යාලුවෝ ඉල්ලන්නෙත් නැතුව උබ වගේ.
    උබට කෝල් 1ක් දෙන්නම්..පට්ට හිර විල්ලක් හිර උනා..දැන් shape.අපේ @Johnnie_Walker මල්ලි cl කළා
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    උබට කෝල් 1ක් දෙන්නම්..පට්ට හිර විල්ලක් හිර උනා..දැන් shape.අපේ @Johnnie_Walker මල්ලි cl කළා
    එල එල අව්ලක් නැ. උඹ බිසී බව දන්නවා මම. වෙලාවක පාඩුවේ සෙට් වෙමු මචන්..
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,111
    113
    adala nene
    හරියන්නේ නැහැ බන්, සර්වශාදී තයිලයමයි ඉල්ලන්නේ කොච්චර හරි Airport එකේ එවුන් හිතන් ඇති මම සර්වශාදී තයිලය රට පටවන එකෙක් කියලා :confused2:
    අඩෝ තෙල් බෙහෙත් රට යවනව කියලා cudu රට පටෝනව නේද
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,240
    1
    101,071
    113
    34
    Kalutara
    ලංකාවේ ඉඳලා එද්දී ගෙන්නගන්නේ මොනවද කියල කියන්න කලින් කියපන් දැන් මම කමෙන්ට් කරන්න ඕන මම කොහේ ඉන්නවා කියලා හිතාගෙනද?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,712
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    ලංකාවේ ඉඳලා එද්දී ගෙන්නගන්නේ මොනවද කියල කියන්න කලින් කියපන් දැන් මම කමෙන්ට් කරන්න ඕන මම කොහේ ඉන්නවා කියලා හිතාගෙනද?
    ටයිටල් එක කියෙව්වෙ නැද්ද හේසාන් :P
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    ලංකාවෙන් ඇඳුම්. මගේ ගාන මේ රටවල නෑ. මෙහෙ ඒව උරහිස හරි ගාන තිබ්බට පහලින් දිගයි. අවුරුද්දට පාරක් ලංකාවෙන් අරන් එනව දැන්නම්
    අඩේ මමත් කවදහරි ගියොත් ඔහොම වෙයිද දන්නෑ. උබේ උස කීයද?
     
    • Like
    Reactions: NRTG and RealityOfX

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඉස්සර නං කල්තියාගන්න පුළුවන් ඒවා ගෙන්නගන්නවා. දැන් නම් නැහැ ගොඩක් ඒවා මෙහෙ මාකට් එකෙත් ගන්න තියෙනවා. අවුරුදු කාලෙට නං ගෙදර හදපු කැවිලි මොනා හරි ගෙන්න ගන්නවා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙන්න එකෙක් ඊයේ රැ ගෙනාපු බඩු. මු ඔක්කොම කමජති ගෙනාවේ. ගොටුකොල, මුකුණුවැන්න මිටි ගේනවා. ඔක්කොම කෑම ජාති විතරයි.



    මේ තුනපහ, කැවිලි, පලා ජාති ඒවා මේවා ගොඩක්.
    Whats-App-Image-2023-05-16-at-1-38-33-PM.jpg



    මේ ඔක්කොම උයපුවා. එක එක ජාතියේ කෑම..
    Whats-App-Image-2023-05-16-at-1-38-34-PM.jpg