ගාලු පාර වර්ෂ 1957-59 අතර...

good-man

Well-known member
  • Jan 29, 2015
    2,809
    2,960
    113
    පයියා ගල
    පයියාගල කියල එකට ලියන්නේ ඔය නම දැන් පාවිච්චිය අඩුයි පයාගල කියල තමයි කියන්නේ ඒත් ස්ටේශන් එක පොලීසිය වගේ සමහර තැන් තියෙනවා තාම නේම් බෝර්ඩ් එකේ පයියාගල කියලා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    එහෙම බ නේ, ඒ කාලෙත් මේ ප්පරවල් අයිනේ පොඩි පොඩි ගෙවල් තිබ්බ.
    Zonning laws genalla karanna puluwan. Lankawe thamanta idamak aithinam ona huttak karanna puluwan eke. Wena rata wala ehema ba. Adala zone eke nemeinam kadayak dannath ba. Kada daana zone eke nemeinam geyak hadannath ba. Hotel barinam e zone eke ewa ba
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,357
    6,522
    113
    ඔලුවට පොල් වැටෙයි කියල
    ඇත්තටම දවසක් මම යද්දි පොල් ගෙඩියක් වැටුනා ගෑනු කෙනෙක්ගෙ උරිස්සට. රා මදින්න ලණු ඇදලා තිබුනා හැම තැනම වගේ. තව හුණුගල් පිච්චුවා දිගටම හැම තැනම දුම තිබුනා.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,085
    113
    adala nene
    මේ වගේ ලස්සනට උඹල ගාලු පාර දැකල තියනවද? මම නං දැකල තියනව. 2000 ඉස්සෙල්ල ගාලු පාරේ ගොඩක් තැන් මේ වගේ සුපිරි ලස්සනයි මචන්. පොල් ගස් යායවල් තිබුනේ.

    මේක ගොඩක් අය fb එකේ දැකල ඇති,

    මේකත් වර්ෂ 1958-59 කාලය අතරතුර ඇමරිකානු LIFE සඟරාවට ගත්තු පින්තුරයක්. එදවස පට්ටම සඟරාවක්.

    ටයිටල් එක වැරදි. එක හරිනම් "ගාලු පාර වර්ෂ 1957-59 අතර" වෙන්න ඕන" ඇඩ්මිලා වෙනස් කරවී පස්සේ.

    dezoomify-result-350.jpg
    අම්මගෙ ගම අම්බලන්ගොඩ ඉස්සර එහෙ යද්දි 98-2000 වගේ කාලෙ නම් පොල් ගස් යායවල් තිබ්බෙ
    ඕවා ගොඩක් නැති උනේ මූදු ඛාදනය වෙලා ගස් ගලවන් ගියාට පස්සෙ තමා ලංකාවෙ උන් ගල් වැටි දාන්න ගත්තෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    මට මතක් වෙන්නෙ අපි පොඩිකාලෙ ගිය ගමේ ඉස්කෝල ඉස්සරහ තිබුණ පොල්ගස් යාය. පාර දිගටම තිබුණ
    1995-98 කාලෙ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේ වගේ ලස්සනට උඹල ගාලු පාර දැකල තියනවද? මම නං දැකල තියනව. 2000 ඉස්සෙල්ල ගාලු පාරේ ගොඩක් තැන් මේ වගේ සුපිරි ලස්සනයි මචන්. පොල් ගස් යායවල් තිබුනේ.

    මේක ගොඩක් අය fb එකේ දැකල ඇති,

    මේකත් වර්ෂ 1958-59 කාලය අතරතුර ඇමරිකානු LIFE සඟරාවට ගත්තු පින්තුරයක්. එදවස පට්ටම සඟරාවක්.

    ටයිටල් එක වැරදි. එක හරිනම් "ගාලු පාර වර්ෂ 1957-59 අතර" වෙන්න ඕන" ඇඩ්මිලා වෙනස් කරවී පස්සේ.

    dezoomify-result-350.jpg
    Payagala hariyeda?
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මේ වගේ ලස්සනට උඹල ගාලු පාර දැකල තියනවද? මම නං දැකල තියනව. 2000 ඉස්සෙල්ල ගාලු පාරේ ගොඩක් තැන් මේ වගේ සුපිරි ලස්සනයි මචන්. පොල් ගස් යායවල් තිබුනේ.

    මේක ගොඩක් අය fb එකේ දැකල ඇති,

    මේකත් වර්ෂ 1958-59 කාලය අතරතුර ඇමරිකානු LIFE සඟරාවට ගත්තු පින්තුරයක්. එදවස පට්ටම සඟරාවක්.

    ටයිටල් එක වැරදි. එක හරිනම් "ගාලු පාර වර්ෂ 1957-59 අතර" වෙන්න ඕන" ඇඩ්මිලා වෙනස් කරවී පස්සේ.

    dezoomify-result-350.jpg

    හරිම ලස්සනයි මේ වගේ පාරක යන්නත් ආසයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ෆොටෝ එක හවස 5 ට විතර ගත්ත එකක්
    තාමත් අතරින් පතර මේ වගේ තැන් තිනවා
    අම්බලන්ගොඩ - හික්කඩුව අතර, ඉඳුරුව අහුන්ගල්ල හරියේ.
    උණවටුන කොග්ගල හරියේ ඉතාම පොඩි ප්‍රමාණයක්
    මේ පයාගල කිව්වට මං හිතන්නේ පයාගල - මග්ගොන අතර හරිය. පයාගල හරියේ ගාලු පාර මෙච්චර ලග නෑ මුහුදට. රේල් පාර තමයි ලගින් යන්නේ .
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    මටත් මතකයි ඉස්සර 98 ට කලින් වගේ ගාලු පාර ,,බුස්ස රත්ගම හරියේ ගෑණු සුරුට්ටුවක් කටේ ගහගෙන ලනු අබරනවා ..පොල්ගස් යායවල් හැමතැනම ..හොටෙල් ටිකයි තිබ්බේ ,
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,883
    6,521
    113
    ගග අද්දර
    උබල පොල් ගසුයි, බයිසිකල් කාරයි දැක්කට, එකෙක් පොල් ගහක් යට ඉඳන් අත් දෙකත් බැදගෙන ෆොටෝ එක ගන්න එකා දිහා බලන් ඉන්නවා දැක්කේ නැහැ නේද,
    දැන් දුවල ගිහින් අයිත ෆොටෝ එක බලපන්කො.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,169
    12,156
    113
    Ohio, USA

    xSt6BqB.jpg