600 ගහනවා ඉතුරු 15 දැම්මා නං![]()
aei me 1900 ganan wala record thama danne. oya labbawal hariyata baluwada danneth na. oya old era ekai new era ekai wen karanda tiyenne.
600 ගහනවා ඉතුරු 15 දැම්මා නං![]()
Buwa 50k gahuwa kyanne tatama tatama newe 50k gahuwoth honda rate ekakin gahanawaඋබලා දන්නවද කුසල් මෙන්ඩිස් ODI 50 ඒවා 20ක් ගහලා තියනවා 100 ඒවා 2ක් ගහලා තියනවා. ඒ මැච් 22ම ලංකාව දිනලත් තියනවාT20 වලත් 50 ඒවා 10ක් තියනවා ඒවගෙනුත් NZ වලට 2019 ඌ 79 ක් ගහලා අපි පැරදුන එක ඇර අනිත් මැච් 9ම දිනුම්
ඒකියන්නෙ මෙන්ඩා white ball format එකක 50+ ගැහුවා කියන්නෙ 97%ක්ම ලංකාව ඒ මැච් එක දිනනවා![]()
කෙල්ලට පේන්න වෙන්න ඇති බන් !අඩෝ ඊයේ ඇයි බං චරිත් අසලංක දිනුවට පස්සේ helmat, ග්ලවුස්, bat උඩ ද දා විසි කරේ? තව පොඩ්ඩක් presure වෙලා ගැහුවා නම් ඕක ඇදුණුත් ගලවලා විසි කරලා ග්‍රවුන්ඩ් එක වටේ හෙළුවෙන් දුවනවා.
ගහපු එකේ quality එකත් එකෙන් ගියා. අර 150 ක් ගහපු පොර වගේ අපේ එකෙක් ගැහුවොත් හිතා ගන්න බැහැ කොහොම රැගිල්ලක් රගයි ද කියලා.



එලමක්රිකට් බලලා ඉවරද. දුක් විදින මිනිස්සු වෙනුවෙන් හඩක් නගමුද
ක්‍රිකට් බලලා ඉවරද. දුක් විදින මිනිස්සු වෙනුවෙන් හඩක් නගමුද
ඔව්..යුගයේ අවශ්‍යතා ගැන දැනුවත් ද
meka lankaawen pita inna ayata wada karanne naane bn