උඹලා අහපු හොද බණ ටිකක් share කරපන්කෝ...

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    අද පොසොන් පෝය දවසේ ජීවිතයට දෙයක් එකතු කරගන්න ඕනා.. ඒනිසා උඹලා අහපු අර්තවත් හොද බණ ටිකක් share කරන් පලයන් English උනත් කමක් නෑ..තව කෙනෙක්ටත් ඒක ප්‍රයෝජනවත් වෙයි!!!
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113

    සැබෑ රහතන් වහන්සේ ගේ බණ දේශනා
    https://www.damruwana.org/

    මේ නලීන් සහ පෝරිසාදයා දාලා තියන ස්වාමීන්වහන්සේලා දෙනමම හොඳයි. ධම්මජීව ස්වාමීන්වහන්සේට ඊමේල් මාර්ගයෙන් සම්බන්ධ වෙලා භාවනා ගැටළු වලට පිළිතුරු වුනත් ලබාගන්න පුලුවන්.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,817
    2
    15,555
    113

    මචන් බුදු දහමෙ ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ ගැන වටිනා කරුණු කියලා දෙන වැදගත් හිමිවරු ඕන තරම් ඉන්නවා. හැබැයි බුදු දහම අල්ලගෙන අ‍ැරියස් කවර් කරගන්න චීවරධාරීන් ගැන මට කිසිම ගෞරවයක් නැහැ. 👍
     
    • Like
    Reactions: pittarox

    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    මචන් බුදු දහමෙ ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ ගැන වටිනා කරුණු කියලා දෙන වැදගත් හිමිවරු ඕන තරම් ඉන්නවා. හැබැයි බුදු දහම අල්ලගෙන අ‍ැරියස් කවර් කරගන්න චීවරධාරීන් ගැන මට කිසිම ගෞරවයක් නැහැ. 👍
    just trolling