අද පොසොන් පෝය දවසේ ජීවිතයට දෙයක් එකතු කරගන්න ඕනා.. ඒනිසා උඹලා අහපු අර්තවත් හොද බණ ටිකක් share කරන් පලයන් English උනත් කමක් නෑ..තව කෙනෙක්ටත් ඒක ප්‍රයෝජනවත් වෙයි!!!
සැබෑ රහතන් වහන්සේ ගේ බණ දේශනා
https://www.damruwana.org/
just trollingමචන් බුදු දහමෙ ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ ගැන වටිනා කරුණු කියලා දෙන වැදගත් හිමිවරු ඕන තරම් ඉන්නවා. හැබැයි බුදු දහම අල්ලගෙන අැරියස් කවර් කරගන්න චීවරධාරීන් ගැන මට කිසිම ගෞරවයක් නැහැ.![]()