LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,463
    1
    17,279
    113
    −273.15°C
    ඉන්දියාවේ media මේ ටිකේම Ishant ට නො 5 ගහන්න බෑ කියලා ඌව මුල් තුනේ ගස්සල අනිත් උන් යටට එන්න ඕන කිය කිය දවස් ගන්න කියෙව්වා..
    hospital rahul aapu gaman ishan bench eke :ROFLMAO:
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,215
    3,560
    113
    Kandy
    Chase කරල දිනයි කියල හිතන්න අමාරුයි නේ. Pak win depends on Babar Azam. චකර් බුම්රා අද විකට් කීයක් ගනීද?

    තව දෙයක් පක්කො කවදත් left arm spinners ල ඉස්සරහ ඇඹරෙනවා
    ------ Post added on Sep 2, 2023 at 8:03 PM
     
    • Like
    Reactions: Venux