monawa kiwwath eki witharayi hari haman batsman kenekta inne team ekatama.හුඟක් උන් කියන්නේ ඒකි minnow bashing & statspadding කියලා..
monawa kiwwath eki witharayi hari haman batsman kenekta inne team ekatama.හුඟක් උන් කියන්නේ ඒකි minnow bashing & statspadding කියලා..
koheda bn minnow.okkoma gahnne aus,eng,nz wage ewatane. eki out kiynne wena ghnda ekiyk na aththma kathawaහුඟක් උන් කියන්නේ ඒකි minnow bashing & statspadding කියලා..
චමරි ඔස්ට්‍රේලියාවට ගහපු සෙන්චරියෙන් පස්සේ ලොකුවට ගැහුවේ නෑනේ.. අනිත් එක ලීග් වලත් ලොකුවට කරේ නෑ මං හිතන්නේ.. හැබැයි ඉතින් ඒකි ඇරෙන්න අපේ ටීම් එකේ වෙන ගහන්න කෙනෙකුත් නෑ..koheda bn minnow.okkoma gahnne aus,eng,nz wage ewatane. eki out kiynne wena ghnda ekiyk na aththma kathawa
ai bn me langadith thaluwa nz walata. century 3k wtra damma mathaka widihata. rank 1 awa odi hri t20 wala hri e series eken passeචමරි ඔස්ට්‍රේලියාවට ගහපු සෙන්චරියෙන් පස්සේ ලොකුවට ගැහුවේ නෑනේ.. අනිත් එක ලීග් වලත් ලොකුවට කරේ නෑ මං හිතන්නේ.. හැබැයි ඉතින් ඒකි ඇරෙන්න අපේ ටීම් එකේ වෙන ගහන්න කෙනෙකුත් නෑ..

නෑනේ.. ඒකිට තියෙන්නෙත් සෙන්චරි එකයි, හාල්ෆ් සෙන්චරීස් අටක් විතරයි නේ..ai bn me langadith thaluwa nz walata. century 3k wtra damma mathaka widihata. rank 1 awa odi hri t20 wala hri e series eken passe![]()
අයියෝ.. මං හිතුවේ 20 ඕවර්ස් වත් ගහයි කියලා...India - Pakistan game called off...
odi wala ghuwe.rank 1 una mathaka widihata eken passeනෑනේ.. ඒකිට තියෙන්නෙත් සෙන්චරි එකයි, හාල්ෆ් සෙන්චරීස් අටක් විතරයි නේ..
අයියෝ.. මං හිතුවේ 20 ඕවර්ස් වත් ගහයි කියලා...
------ Post added on Sep 2, 2023 at 10:00 PM
aparadeIndia - Pakistan game called off...
ඔව් නේ.. මට පොඩ්ඩක් odi & T20 පැටළුනා..odi wala ghuwe.rank 1 una mathaka widihata eken passe
aparade
------ Post added on Sep 2, 2023 at 10:01 PM
Totally true. SL has the lowest run rate in the last 10 overs..ඒ පක්කොනෙ. ලංකාවෙ කවුද අග හරියෙ හයියෙන් ගහන්න පුලුවන් එවුන් ඉන්නෙ. මම හරිනම් අන්තිම ඕවර 10ට අඩුවෙන්ම ගහල තියෙන්න අපේ එවුන් මෑත කාලෙ ලෝකෙන්ම
mokakkda ban e kiyanneහුඟක් උන් කියන්නේ ඒකි minnow bashing & statspadding කියලා..
kohenda me bet karranne mokakkda site eka ?kandy weather eke update eka dunna sahodarayata pin View attachment 213685
හ්ම් හ්ම්.. ඔහොම යමුSL-W team eke backbone eka tamayi eki.
eki na kiyanne team ekak na wage tamayi.
Minnow bashing - පොඩි රටවල් වලට ගහනවmokakkda ban e kiyanne
අක්ශු ව එංගලන්තේ අරගෙන යනවා කිව්වා නේද පහුගිය දවස් වල? මාර වැඩේ පොරට උනේඅක්ශු ට්‍රේන් ඇක්සිඩන්ට් එකක් උනා බන් දැන් අවුරුදු ගානකට කලින් තාම මැශින් එකෙන් ජීවත් වෙන්නෙ. අක්ශු බානුක එක්ක එකට රෝයල් එකට ගැහුවෙ
අක්ශු ව එංගලන්තේ අරගෙන යනවා කිව්වා නේද පහුගිය දවස් වල? මාර වැඩේ පොරට උනේ![]()
Akshuta ammala sinduwakuth hadala thibba paw wade.ඉතින් උන් ලංකාවට ගැහුවේ නෑ නේ.
2010 වගේ U19 එකේ 4ක් හිටිය මතක විදියට අක්ෂු කියලා එකෙකුත් හිටිය.
ලංකාවට හරියට ගහපු එකෙක්ට ඉන්නේ අන්තිමටම arnold විතරයි.
KJP , avishka , Shevon (මූ ගැහුවා මේ squad එක ගහපු ප්‍රැක්ටිස් මැච් එකත් ) , නුවනිදු..
------ Post added on Aug 31, 2023 at 9:31 PM
Pissuda ban. Eki gahannema top teams walata. Anika team eka dinanne ekita wedunoth witharai. Eki inne wenama level ekaka lankawe anith playersla ekka baladdi.හුඟක් උන් කියන්නේ ඒකි minnow bashing & statspadding කියලා..
Ape page karayo marenna kalinma maruna maruna kiyala post hadala eke as wahatama marunada danne na.
BUMPImokakkda ban e kiyanne
kohenda me bet karranne mokakkda site eka ?
------ Post added on Sep 2, 2023 at 10:27 PM