LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    koheda bn minnow.okkoma gahnne aus,eng,nz wage ewatane. eki out kiynne wena ghnda ekiyk na aththma kathawa
    චමරි ඔස්ට්‍රේලියාවට ගහපු සෙන්චරියෙන් පස්සේ ලොකුවට ගැහුවේ නෑනේ.. අනිත් එක ලීග් වලත් ලොකුවට කරේ නෑ මං හිතන්නේ.. හැබැයි ඉතින් ඒකි ඇරෙන්න අපේ ටීම් එකේ වෙන ගහන්න කෙනෙකුත් නෑ..
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,673
    1
    10,972
    113
    චමරි ඔස්ට්‍රේලියාවට ගහපු සෙන්චරියෙන් පස්සේ ලොකුවට ගැහුවේ නෑනේ.. අනිත් එක ලීග් වලත් ලොකුවට කරේ නෑ මං හිතන්නේ.. හැබැයි ඉතින් ඒකි ඇරෙන්න අපේ ටීම් එකේ වෙන ගහන්න කෙනෙකුත් නෑ..
    ai bn me langadith thaluwa nz walata. century 3k wtra damma mathaka widihata. rank 1 awa odi hri t20 wala hri e series eken passe :yes:

    https://www.espncricinfo.com/series/new-zealand-women-in-sri-lanka-2023-1379754
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ai bn me langadith thaluwa nz walata. century 3k wtra damma mathaka widihata. rank 1 awa odi hri t20 wala hri e series eken passe :yes:
    නෑනේ.. ඒකිට තියෙන්නෙත් සෙන්චරි එකයි, හාල්ෆ් සෙන්චරීස් අටක් විතරයි නේ..

    India - Pakistan game called off...
    අයියෝ.. මං හිතුවේ 20 ඕවර්ස් වත් ගහයි කියලා...
    ------ Post added on Sep 2, 2023 at 10:00 PM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,673
    1
    10,972
    113
    නෑනේ.. ඒකිට තියෙන්නෙත් සෙන්චරි එකයි, හාල්ෆ් සෙන්චරීස් අටක් විතරයි නේ..


    අයියෝ.. මං හිතුවේ 20 ඕවර්ස් වත් ගහයි කියලා...
    ------ Post added on Sep 2, 2023 at 10:00 PM
    odi wala ghuwe.rank 1 una mathaka widihata eken passe

    India - Pakistan game called off...
    aparade
    ------ Post added on Sep 2, 2023 at 10:01 PM
     
    • Like
    Reactions: Night Rider

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඒ පක්කොනෙ. ලංකාවෙ කවුද අග හරියෙ හයියෙන් ගහන්න පුලුවන් එවුන් ඉන්නෙ. මම හරිනම් අන්තිම ඕවර 10ට අඩුවෙන්ම ගහල තියෙන්න අපේ එවුන් මෑත කාලෙ ලෝකෙන්ම
    Totally true. SL has the lowest run rate in the last 10 overs..

    Muladi lotala anthimatath lotanawa..nattam pereharak yanawa.. ochcharai wenne

    Have to drop Dimuth.. Avishka or KJP had to open
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    kandy weather eke update eka dunna sahodarayata pin
    1693673489050.png
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    අක්ශු ට්‍රේන් ඇක්සිඩන්ට් එකක් උනා බන් දැන් අවුරුදු ගානකට කලින් තාම මැශින් එකෙන් ජීවත් වෙන්නෙ. අක්ශු බානුක එක්ක එකට රෝයල් එකට ගැහුවෙ
    අක්ශු ව එංගලන්තේ අරගෙන යනවා කිව්වා නේද පහුගිය දවස් වල? මාර වැඩේ පොරට උනේ 😔
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,845
    9,539
    113
    Arkham City
    අක්ශු ව එංගලන්තේ අරගෙන යනවා කිව්වා නේද පහුගිය දවස් වල? මාර වැඩේ පොරට උනේ 😔

    ඉතින් උන් ලංකාවට ගැහුවේ නෑ නේ.
    2010 වගේ U19 එකේ 4ක් හිටිය මතක විදියට අක්ෂු කියලා එකෙකුත් හිටිය.
    ලංකාවට හරියට ගහපු එකෙක්ට ඉන්නේ අන්තිමටම arnold විතරයි.


    KJP , avishka , Shevon (මූ ගැහුවා මේ squad එක ගහපු ප්‍රැක්ටිස් මැච් එකත් ) , නුවනිදු..
    ------ Post added on Aug 31, 2023 at 9:31 PM
    Akshuta ammala sinduwakuth hadala thibba paw wade.


     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,693
    2,759
    113
    හුඟක් උන් කියන්නේ ඒකි minnow bashing & statspadding කියලා..
    Pissuda ban. Eki gahannema top teams walata. Anika team eka dinanne ekita wedunoth witharai. Eki inne wenama level ekaka lankawe anith playersla ekka baladdi.
     
    • Like
    Reactions: JokerFan