ගෝඨා On Fire

Supun2k

Active member
  • Aug 30, 2020
    142
    237
    43
    හැමදාම marketing තමා , central bank ටූල්ස්, rmv visit එක ,සල්ලි !
     
    • Like
    Reactions: waca

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    සිංහල එවුන් අමු ගොන්නු
    ගෝඨාභය ට කියනව උන්ව හදන්නලු
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,180
    25,916
    113
    28
    ලොවෙත් නැති තැනක
    ගෝටා හම්බයන්ගෙන් පුරාවස්තු රැකගත්තු දුර්ලබ අවස්තාවක්

    හමුදාවෙන් පන්සලට දුන් දානයත් දැන් නතර කරවලා - පන්සල දාලා යනවා හැර වෙන විකල්පයක් නැහැ (VIDEO)

    තමන් වහන්සේට එරෙහිව මේ වන විට නඩු රාශියක් පවරා ඇති බව මඩකපුව ශ්‍රී මංගලාරාමාධිපති පුජ්‍ය අම්පිටියේ සුමන හිමියන් සඳහන් කරයි.

    ඒ තමන් වහන්සේගේ පෞද්ගලික සුඛ විහරණය සම්බන්ධයෙන් කටයුතු කිරීම නිසා නොව නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමය සහ ජාතික සම්පත් ආරක්ෂා කර දීමට ගත් ක්‍රියාමාර්ග නිසා බවද උන්වහන්සේ පෙන්වා දෙයි.

    තුනෙන් දෙකක් ලබා දී ආණ්ඩුවක් පත් කර ගත්තේ බොහෝ බලාපොරොත්තු ඇතිව මුත් මේ වන විට යුධ හමුදාවෙන් පන්සලට දුන් දානය ද නතර වී ඇති බව පෙන්වා දෙන උන්වහන්සේ ඒ යුධ හමුදාවට පන්සල සමඟ තිබෙන සම්බන්ධය නතර කරන ලෙස ඉහලින් ලැබුණු නියෝග මත නිසා බවද සඳහන් කරයි.

    පන්සල අවට සිංහලයින් කිසිවෙකුත් නොමැති බව පෙන්වා දෙන උන්වහන්සේ පන්සලට අවශ්‍ය ආරක්ෂාව මෙන්ම අවශ්‍ය බොහෝ දේ සපයා දුන්නේ යුධ හමුදාවෙන් බවත් දැන් ඇතිව තිබෙන තත්වය මත පන්සල අත හැර යාමට සිදුව ඇති බවත් සඳහන් කරයි.

    • Haha
    Reactions: Anatha sinhalu

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,916
    35,856
    113
    වොන්ඩර් ලැන්ඩ්

    hambayo ekka deal danne mahinda/basil atulu set ban
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මෙන්න ඩෝ වැඩ අර අනිත් සෙට් එක ඉන්න කාලෙ මේවගෙ කරපු එකක් කියපන්කො පොඩ්ඩක් සංඝයා වහන්සේලා එකතු කරල මෙහෙම සාකච්ඡා කරපු එකක් පෙන්නපන්කො. හැම මාසෙම අන්තිම සිකුරාදා මෙහෙම එකතු වෙනව. පුරාවස්තු හම්බයින්ගෙන් රැක ගන්න කරපු වැඩක් පෙන්නපන්කො. හාමුදුරු වරුන්ට ජම්පර් අන්දල හිරේ දාපු ඒව නම් මතකයි.

    h31MilO.png

    හාමුදුරුවො මරලා ගල් එල්ලලා ගිල්ලවපු එවුන් ගැනද මේ කියන්නෙ
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ගෝටා හම්බයන්ගෙන් පුරාවස්තු රැකගත්තු දුර්ලබ අවස්තාවක්

    හමුදාවෙන් පන්සලට දුන් දානයත් දැන් නතර කරවලා - පන්සල දාලා යනවා හැර වෙන විකල්පයක් නැහැ (VIDEO)

    තමන් වහන්සේට එරෙහිව මේ වන විට නඩු රාශියක් පවරා ඇති බව මඩකපුව ශ්‍රී මංගලාරාමාධිපති පුජ්‍ය අම්පිටියේ සුමන හිමියන් සඳහන් කරයි.

    ඒ තමන් වහන්සේගේ පෞද්ගලික සුඛ විහරණය සම්බන්ධයෙන් කටයුතු කිරීම නිසා නොව නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමය සහ ජාතික සම්පත් ආරක්ෂා කර දීමට ගත් ක්‍රියාමාර්ග නිසා බවද උන්වහන්සේ පෙන්වා දෙයි.

    තුනෙන් දෙකක් ලබා දී ආණ්ඩුවක් පත් කර ගත්තේ බොහෝ බලාපොරොත්තු ඇතිව මුත් මේ වන විට යුධ හමුදාවෙන් පන්සලට දුන් දානය ද නතර වී ඇති බව පෙන්වා දෙන උන්වහන්සේ ඒ යුධ හමුදාවට පන්සල සමඟ තිබෙන සම්බන්ධය නතර කරන ලෙස ඉහලින් ලැබුණු නියෝග මත නිසා බවද සඳහන් කරයි.

    පන්සල අවට සිංහලයින් කිසිවෙකුත් නොමැති බව පෙන්වා දෙන උන්වහන්සේ පන්සලට අවශ්‍ය ආරක්ෂාව මෙන්ම අවශ්‍ය බොහෝ දේ සපයා දුන්නේ යුධ හමුදාවෙන් බවත් දැන් ඇතිව තිබෙන තත්වය මත පන්සල අත හැර යාමට සිදුව ඇති බවත් සඳහන් කරයි.

    පොන්නයෙක් බලේට ගෙනත් කරගත්තු දෙයක් :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,683
    113
    මාලඹේ
    Hamuduruwo witarak newey government eket top heads tika genalla kiwwa hariyata karanna bari aya innawa nam yanna kiyala

    arun tika hitiya nikan goni billo tika wage

    mama meke thrad ekakut damma a gana

    parliament eke ballo ona na ban

    balapan me manissaya lassanata gahana game eka forces tikakt ekka
    අනිවර්යයෙන්ම ❤️