🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

nastaya

Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    🏏9th Match [Group Stage]

    India🇮🇳 vs Afghanistan🇦🇫
    Winner: India 🇮🇳
    POM: Rohit Sharma


    ‼️ Friendly Reminder!

    ඊයේ Match එකට පස්සෙ කස්ටියට ක්‍රිකට් එපාම වෙලා වගේ. 😅 ඊයෙට වඩා බාගයක්ම Entries අඩුයි. 🥲

    @techhelpme @yakshaya @Stimulus mind @nastaya @RealityOfX @Ysa Karu @dhanuka kumara @dilann @NiyamaSinhalaya @Batfleck @Keshan94 @EUMA175 @CaptonNemo
    ⏳ තව පැය 2 යි විනාඩි 45 ක් තියනවා 9th Match එකේ Cutoff time එකට කලින් Prediction එක කරනවා නම්. ජය වේවා!
    අපේ ලොන්ත බෝලින් ඇටෑක් එක. :angry: එක දිගට මැච් 12කද කොහෙද all-out කරල ගත්තු ස්ව්‍යං වින්දනේ පේනවනෙ. දැන් එක විකට් එකක් ගන්නත් මාර ගේමක් දෙන්න ඕනෙ.
    අපේ එවුන් ඔක්කොම මැච් ටික පරදිනව සුවර්. :no:
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    No Cricket again
    වැඩිය අවුල් ගන්න එපා Bro. අපි ඉතින් 2014 පස්සෙ ඉඳලම Transition period කියලා වෙච්ච දේ දැක්කා නේ. ලොකුම අවුල තියෙන්නෙ SLC Management එකේ. System එක හදන්න උවමනාවක් නෑ, උන්ට මේක තවත් Business එකක් විතරයි. Fans ලා Sri Lanka Cricket එකට තියන ආදරේ Board එකටයි, Playersලටත් තිබුණා නම් මේකේ වෙනසක් වෙයි.

    අපේ ලොන්ත බෝලින් ඇටෑක් එක. :angry: එක දිගට මැච් 12කද කොහෙද all-out කරල ගත්තු ස්ව්‍යං වින්දනේ පේනවනෙ. දැන් එක විකට් එකක් ගන්නත් මාර ගේමක් දෙන්න ඕනෙ.
    අපේ එවුන් ඔක්කොම මැච් ටික පරදිනව සුවර්. :no:
    ඔව්. Associate teams වලට Bowling friendly wickets වල දාපු සෙල්ලම් මේවයේ කරන්න බෑ. Basics හරියට කරන්නෙ නෑ ඉතින් කොහේද. අනික World Cups වලට Expirienced players ලා ඕන Situation handle කරන්න. Bowling unit එක සෑහෙන්න Weak. ලංකාවේ ගහනකන් ඕවා Expose වුනේ නෑ මෙහේ ගහන Wickets වලට පිංසිද්ධ වෙන්න. Warmups දෙකේ Wickets ගන්න දඟලපු දැඟලිල්ලට මට හිතුණා හොඳම එකෙන් හම්බුවෙයි කියලා කොහොමත්.

    කොහොමත් Match 2 ක් වත් අඩුම දිනයි.

    එහෙම වුනොත් Tournament එකෙන් පස්සෙ දසුන්ගේ ගේ Career එක ඉවරයි. මිනිහගේ Account එකට මිනිහා ඇතුලු Middle order එකේ Batting weaknesses, Bowlers ලගේ අවුල් ඔක්කොම දාලා Board එක අත පිහිදගනී. ලංකාවේ Cricket නම් මේ කපේ හැදෙන පාටක් නෑ. රටේ හැමදේකටම වෙලා තියන දේවල් එක්ක Cricket වලට විතරක් කෙළ නොවී තියෙයිද. එකම දුක එදා ඉඳන ලංකාවේ Team එකට Support කරන Passionate fans ලා ගැන..
     
    Last edited:

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ❌ PREDICTIONS CUTOFF FOR THE 9th MATCH ❌

    🇦🇫 Afghanistan won the toss and elected to bat first.

    Template:

    🏏 10th Match [Group Stage]

    Australia 🇦🇺 vs South Africa 🇿🇦
    Winner:
    POM:

    Participant No:
    Prediction Accuracy: 0/48
    ------ Post added on Oct 11, 2023 at 2:00 PM
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    entry ekak danna amathaka una. 280+ gahuwoth Afg chance ekak thiyanawa.
    මම Reminder එකකුත් දැම්මා. අපරාදේ, දිගටම Entries දාගෙන ආවා නේ මුළ ඉඳලම. 😔

    ඔව්. ඉන්දියාව අද පැරදුනොත් නම් ඊයේ අපිට වෙච්ච දේ ගැන දුකකුත් නෑ. 🤣
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,678
    1
    10,973
    113
    ‼️ Friendly Reminder!

    ඊයේ Match එකට පස්සෙ කස්ටියට ක්‍රිකට් එපාම වෙලා වගේ. 😅 ඊයෙට වඩා බාගයක්ම Entries අඩුයි. 🥲

    @techhelpme @yakshaya @Stimulus mind @nastaya @RealityOfX @Ysa Karu @dhanuka kumara @dilann @NiyamaSinhalaya @Batfleck @Keshan94 @EUMA175 @CaptonNemo
    ⏳ තව පැය 2 යි විනාඩි 45 ක් තියනවා 9th Match එකේ Cutoff time එකට කලින් Prediction එක කරනවා නම්. ජය වේවා!
    shak amathaka una. kiriyta awe dan

    🏏 10 Match [Group Stage]

    Australia 🇦🇺 vs South Africa 🇿🇦
    Winner:South Africa
    POM:Heinrich Klaasen

    Participant No:14
    ------ Post added on Oct 11, 2023 at 7:14 PM
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    🏏 9th Match [Group Stage]

    India 🇮🇳 Afghanistan 🇦🇫
    Winner: India 🇮🇳
    POM: Rohit Sharma

    Participant No: 23

    🏏 9th Match [Group Stage]

    India 🇮🇳 vs Afghanistan 🇦🇫
    Winner: India
    POM: Rohit Sharma

    Participant No: 31
    Prediction Accuracy: 2/48

    🏏9th Match [Group Stage]

    India🇮🇳 vs Afghanistan🇦🇫
    Winner: India 🇮🇳
    POM: Rohit Sharma

    🏏9th Match [Group Stage]

    India🇮🇳 vs Afghanistan🇦🇫
    Winner: India
    POM: Rohit Sharma

    Participant No: 04

    🏏9th Match [Group Stage]

    India🇮🇳 vs Afghanistan🇦🇫
    Winner: India
    POM: Rohit Sharma

    Participant No: 32
    😍👏🏽

    Wickets 4 ක් දැම්ම Bumrah ට දුන්නොත් තමයි හැබයි වැඩේ.. 😜

     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    😍👏🏽

    Wickets 4 ක් දැම්ම Bumrah ට දුන්නොත් තමයි හැබයි වැඩේ.. 😜




    අඩෝ අඩෝ සරමේ කාරය කෑව වැඩේ. නැත්නම් මගෙ පලවෙනි එන්ට්‍රි එකම විජයග්‍රාහී වෙන්න තිබ්බ. බුම්‍රා විකට් හතරක් දාල 🥲🥲🥲
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    🏏 9th Match Result 🏏

    ⚜️ Winner: India 🇮🇳
    👨🏽 POM: Rohit Sharma

    View Full Live Leaderboard: Click Here

    Leaderboard after the 9th match as follows:

    IMG_3531.jpeg