කාර් එකේ ඒසී ඔන් කරලා ටික දුරක් ගියාම ඔරේන්ජ් කලර් එකෙන් චෙක් එන්ජින් ලයිට් එක බිලින්ක් වෙනවනේ බන්..වයිබ්‍රේශන් එකත් ටිකක් වැඩි වගේ..මේ කේස් එක මොකක් වෙන්න පුලුවන්ද ? ස්කෑන් කරාම එන්නේ සිලින්ඩර් 3 මිස්ෆයර් කියලා..ප්ලග් කොයිල් අවුලක් නෑ කියලා කියන්නේ බලන උන්
