Facebook Hack වෙලා 😭

pdkuma

Well-known member
  • May 22, 2016
    625
    756
    93
    මගේ තාත්තගෙ facebook account එක hack වෙලා. ඒකෙ two factor authentication එක වෙනස් කරල hack කරපු එකාගෙ email ඇඩ්‍රස් එකට මාරු කරගෙන.
    ප්‍රශ්නෙ තියෙන්නෙ තාත්ත මිනිස්සු ගොඩක් අඳුනන, සමාජයේ යම් තත්වයක් තියෙන සමාජ සේවකයෙක්.
    ඒක නිසා මේ account එක අතාරින්නත් බෑ. එයාගෙ contact ගොඩක් තියෙනව facebook එකේ. අනික් අතට පවුලෙ අයගෙ photos එහෙමත් තියෙනව.
    මේකට මොකක්ද කරන්න පුලුවන්.
    Please මේක හදාගන්න මොකක් හරි ක්‍රමයක් දන්නව නම් කියාපල්ලකො..
     
    • Sad
    Reactions: Asmodeus

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    YouTube බලන්න. How to recover hacked and mail changed fb account වගේ එකක් ගහල. Videos ඇති. ඕක real detail දාලා හදපු එකක් හින්දා id හරි license හරි upload කරලා recover කරගන්න පුළුවන් වෙයි. හරි steps ටික කරගෙන යනකොට තැනක් එනවා id එක upload කරන්න.

    You can try to log in; if you log in attempt failed, try to claim that this account is yours. then Facebook officials will ask you about the proofs. You need to provide these proofs.

    https://www.facebook.com/help/203305893040179/
    ආ... මේ කියලා තියෙන්නේ
    ------ Post added on Apr 6, 2024 at 8:34 AM
     
    • Like
    Reactions: pdkuma and Asmodeus

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441
    113
    මගේ තාත්තගෙ facebook account එක hack වෙලා. ඒකෙ two factor authentication එක වෙනස් කරල hack කරපු එකාගෙ email ඇඩ්‍රස් එකට මාරු කරගෙන.
    ප්‍රශ්නෙ තියෙන්නෙ තාත්ත මිනිස්සු ගොඩක් අඳුනන, සමාජයේ යම් තත්වයක් තියෙන සමාජ සේවකයෙක්.
    ඒක නිසා මේ account එක අතාරින්නත් බෑ. එයාගෙ contact ගොඩක් තියෙනව facebook එකේ. අනික් අතට පවුලෙ අයගෙ photos එහෙමත් තියෙනව.
    මේකට මොකක්ද කරන්න පුලුවන්.
    Please මේක හදාගන්න මොකක් හරි ක්‍රමයක් දන්නව නම් කියාපල්ලකො..
    තාත්තා හෙළුවැලි පොටෝ ෂෙයාර් කරගෙන වෙන්න ඇති බං
     
    • Dislike
    Reactions: krizta

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Try කරල බලන්න.....
    logo01-1-1024x228-1-1536x499.png

    TELEPHONE

    Call Centre active hours ( 8:30 am – 8:00 pm )
    • HOTLINE : 101 / +94 11 269 1692 / +94 11 269 5749
    • +94 11 267 9888 / Fax: +94 11 269 1064
    -------------------------------------

    E-MAIL -

    • General inquiry: [email protected]
    • PGP finger print : CE87 E1DE E008 3D45 261C 526F ABBA 8C78 26AC 7385
    SECURITY INCIDENTS:

    [email protected]
    • Please do not send social media related issue to this
    SOCIAL MEDIA INCIDENTS:

    [email protected]
    • You can also use below button to report incidents online
    Report Incident

    https://cert.gov.lk/
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,347
    8,804

    SLIIT GUHAWA
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    Hack nm recover කරගන්න පුලුවන් option තියනවා.පොඩ්ඩක් බලපන් identity photo,luve video එහෙම යවන්න ඕන.