අද මැයි 18

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එකෙක්වත් නූලක් දාල නැ, එරෝසන් හිටිය නන් දානව :(

    1න් පටන් අරගෙන, 4ක් වෙනකන් ඇදිච්ච ඊලාම් යුද්දය, LTTE සන්විදාන‍ය යුදමය වසයෙන් පරාජය කරල අදට වසර 15ක්
    (1 වෙන ඊලාම් යුද්දෙට කලින්, යුද්දෙට පස්සෙ වෙච්ච එවා, අද ඉන්න තැන පැත්තකින් තිබ්බොත්)


    කෙනෙකුට අමතක කරන්න ඕන ඇති - ඒක අවුලක් නැ
    කෙනෙකුට සමරන්න ඕන ඇති, පාටි දාන්න ඕන ඇති - ඒකත් අවුලක් නැ


    සමහරුන්ට දුකයි
    සමහරුන්ට සතුටුයි

    මට දෙකම තියනව,
    මැරුන සිවිල් අය ගැන දුකයි, සිවිල් යුද්දයක් නැති රටක ඕන තැනක යන්න පුලුවන් විම ගැන සතුටුයි

    නැවත යුද්දයක් ඇති නොවේවා යන්න මාගෙ එකායන ප්‍රාර්තනයයි




     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,472
    8,656
    113
    යුද්ද කරලා රට බේරලා දුන්න එකට අදටත් ත්‍රිවිද හමුදාවේ විරුවොන්ට, එකට දේශපාලන නායකත්වය දුන්න මහින්දට ගරු කරනවා...

    හැබැයි එහෙම කියල මොන වැරැද්ද කරත් එක හරි කියන්න තරම් මෝඩ නෑ....
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,927
    113
    29
    ලොවෙත් නැති තැනක

    අපි වෙනුවෙන් ඔවුන් දිව්පිදුහ.... යම් කුහක පක්ෂ පවසන ආකාරයට තිබුනේ සිවිල් යුද්ධයක් නොව ත්‍රස්තවාදයකි... එය පරාජය කිරිම වෙනුවෙන් මානුෂිය මෙහෙයුමේ දිවිපිදූ සියල්ලන්ටම නිවන අත්වේවා​

     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මට අර උතුරුකුරු සටන කතාව බලද්දී තමා පට්ට විදිහට කොටි ගැන තරහක් එන්නේ.

    උතුරුකුරු සටන LTTE version එක බැලුව නන් කොටින්ට ආදරෙ හිතෙයි උබට :rolleyes:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,874
    113
    යුද්ධෙ ඉවරකරලා රට හොද තත්ත්වෙකට ගේන්න තිබ්බ අවස්ථාව ලංකාවේ බලලෝභී, දූෂිත දේශපාලුවො ටික නැති කරලා දැම්මා. (පාට පක්ෂ භේදයක් නැතුව පොදුවෙ හැමෝම ගැන කිව්වෙ)


    ජීවිතේ පරදුවට තියලා යුද්ධෙ දිනලා, රට ත්‍රස්තවාදින්ගෙන් නිදහස් කරගන්න මහන්සි වුණු ත්‍රිවිධ හමුදාවට අනිවාර්යෙන් ගෞරවය දෙන්න ඕන. :yes::love:🙏


    giphy.gif
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    Yudde dinna dawase celebrate karapu hati mathak una, lectures iwara wela Prabakarange marana danweemak hadala printouts aran hama thanama alewwa, kadawal wala minissu meketh alawanna kiyala kade dora pennanawa

    Pare giyapu eka aunty kenek athe thibba Rs 100k da koheda deela kiuwa ekenuth printouts gahaganna kiyala, eketh gahuwa, gedara van eka aran kodiya dagena kolloth ekka town eke ehe mehe giya, first time bike wala helmet nathuwa giya eda, thamath mathakai helmet eka nathuwa yaddi kan dekata danuna cool eka... polisiya balan innawa aulak na :P beach eke set wela raa wenakan ka gahala sindu kiwwa set ekath ekka...

    යුද්ධයෙන් මියගිය, තුවාල උන, ආබාධිත උන අය සියලූම දෙනාට ස්තූතියි ත්‍රස්තවාදය නැති කරල මිනිස්සුන්ට ආයෙ නිදහස දුන්න එකට! ඒ පවුල් වල සියලුම දෙනාටත් හිස නමා ආචාරය! ❤️
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,442
    113
    මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එවකට නොසිටින්නට එල්ටීටීඊ ත්‍රස්‌තවාදය පරාජය කිරීම අදටත් කල නොහැක්කක් විය හැක.

    අපේ රට තවත් නුතන පලස්තීනයක් වීමෙන් බේරා ගත්තේ එතුමා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,081
    74,254
    113
    එකෙක්වත් නූලක් දාල නැ, එරෝසන් හිටිය නන් දානව :(

    1න් පටන් අරගෙන, 4ක් වෙනකන් ඇදිච්ච ඊලාම් යුද්දය, LTTE සන්විදාන‍ය යුදමය වසයෙන් පරාජය කරල අදට වසර 15ක්
    (1 වෙන ඊලාම් යුද්දෙට කලින්, යුද්දෙට පස්සෙ වෙච්ච එවා, අද ඉන්න තැන පැත්තකින් තිබ්බොත්)


    කෙනෙකුට අමතක කරන්න ඕන ඇති - ඒක අවුලක් නැ
    කෙනෙකුට සමරන්න ඕන ඇති, පාටි දාන්න ඕන ඇති - ඒකත් අවුලක් නැ


    සමහරුන්ට දුකයි
    සමහරුන්ට සතුටුයි

    මට දෙකම තියනව,
    මැරුන සිවිල් අය ගැන දුකයි, සිවිල් යුද්දයක් නැති රටක ඕන තැනක යන්න පුලුවන් විම ගැන සතුටුයි

    නැවත යුද්දයක් ඇති නොවේවා යන්න මාගෙ එකායන ප්‍රාර්තනයයි






    Ado Mahindaya oken passe ratata pukey ariyata e kaaley ugen ena aura eka next level yako.
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,961
    34,388
    113
    යුද්ධයක් ඇතිවුනේ රට පාලනය කරපු බණ්ඩාරනායකගේ සහ ජේආර් ගේ වරදින්. ඉතිං දේශාපාලුවන් විසින් ආරම්භ කරපු යුද්ධය උන්ම අවසන් කරන්න ඕනේ. ජොබ් එකක් නැති කමට හමුදාවට බැඳිලා අත් පය නැති කරගත්තු ජීවිත නැති කරගත්තු පුරවැසියෝ පව් ඉතිං. උතුරෙත් LTTE එකේ බල කිරීමට ඒකට බැඳිලා ජීවිත නැති කරගත්තු දෙමළුත් පව් ඉතිං. මෙතන සමරන්න තරම් දෙයක් නෑ.