එකම දුක තියෙන්නේ තාමත් රණවිරු සෙවනවල් වල අපාදුක් විඳින රණවිරුවෝ ගැන හිතෙනකොට තමයි. එක දවසක් කළුබෝවිල hospital එකට ගිහිල්ලා ඉන්නකොට හමුදාවේ කෙනෙක් එක්කන් ඇවිල්ලා හිටියා, ඔලුවේ බාගයක් ගිලා බැහැලා වගේ. මාරම අවුල් එදා 



එතකොට GG පොන්නම්බලම්ල එහෙම බබාලද?යුද්ධයක් ඇතිවුනේ රට පාලනය කරපු බණ්ඩාරනායකගේ සහ ජේආර් ගේ වරදින්. ඉතිං දේශාපාලුවන් විසින් ආරම්භ කරපු යුද්ධය උන්ම අවසන් කරන්න ඕනේ. ජොබ් එකක් නැති කමට හමුදාවට බැඳිලා අත් පය නැති කරගත්තු ජීවිත නැති කරගත්තු පුරවැසියෝ පව් ඉතිං. උතුරෙත් LTTE එකේ බල කිරීමට ඒකට බැඳිලා ජීවිත නැති කරගත්තු දෙමළුත් පව් ඉතිං. මෙතන සමරන්න තරම් දෙයක් නෑ.
salutations to all the heroes fallen
සමරන්න දෙයක් නෑ තමා ටික තව අවුරුදු 10ක් උන් හිටිය නන්. Drone AI එන්න කලින් උන් ටික ගියේ නැත්තං අපිට ඉන්න තිබ්බ ltte යටත් වැසියෙක් වගේ.යුද්ධයක් ඇතිවුනේ රට පාලනය කරපු බණ්ඩාරනායකගේ සහ ජේආර් ගේ වරදින්. ඉතිං දේශාපාලුවන් විසින් ආරම්භ කරපු යුද්ධය උන්ම අවසන් කරන්න ඕනේ. ජොබ් එකක් නැති කමට හමුදාවට බැඳිලා අත් පය නැති කරගත්තු ජීවිත නැති කරගත්තු පුරවැසියෝ පව් ඉතිං. උතුරෙත් LTTE එකේ බල කිරීමට ඒකට බැඳිලා ජීවිත නැති කරගත්තු දෙමළුත් පව් ඉතිං. මෙතන සමරන්න තරම් දෙයක් නෑ.
LTTE එක රට අල්ලා ගත්තා නම් උබල වගේ කැරියේ මෙහෙම කෑ ගහන්න වත් ඉතුරු කරන්නේ නැහැයුද්ධයක් ඇතිවුනේ රට පාලනය කරපු බණ්ඩාරනායකගේ සහ ජේආර් ගේ වරදින්. ඉතිං දේශාපාලුවන් විසින් ආරම්භ කරපු යුද්ධය උන්ම අවසන් කරන්න ඕනේ. ජොබ් එකක් නැති කමට හමුදාවට බැඳිලා අත් පය නැති කරගත්තු ජීවිත නැති කරගත්තු පුරවැසියෝ පව් ඉතිං. උතුරෙත් LTTE එකේ බල කිරීමට ඒකට බැඳිලා ජීවිත නැති කරගත්තු දෙමළුත් පව් ඉතිං. මෙතන සමරන්න තරම් දෙයක් නෑ.
A hero will put on the uniform when he doesn't have to.ජොබ් එකක් නැති කමට හමුදාවට බැඳිලා අත් පය නැති කරගත්තු ජීවිත නැති කරගත්තු පුරවැසියෝ පව් ඉතිං.
ජොබ් එකක් නැතිකමට ගිය අයත් ඉන්න ඇති. ජොබ් දාලා ගිය අයත් ඉන්නවා.ජොබ් එකක් නැති කමට හමුදාවට බැඳිලා අත් පය නැති කරගත්තු ජීවිත නැති කරගත්තු පුරවැසියෝ පව් ඉතිං.
බලකිරීමට බැඳුන වගේම, කැමැත්තෙන්ම බැඳුන අයත් ඉන්නවා.උතුරෙත් LTTE එකේ බල කිරීමට ඒකට බැඳිලා ජීවිත නැති කරගත්තු දෙමළුත් පව් ඉතිං.
අපිට නිදහස සමරන්න පුළුවන්. ඒ කාලේ බස් එකේ ගිහින් බහිනකම් ජීවිතේ ශුවර් නෑ. යන්නෙත් වටේටම ඇස් කරකව කරකව. උතුරෙ මිනිස්සුන්ට වෙඩි හඬක් ඇහෙන්නෙ නැතුව විනාඩියක් වත් ඉන්න බැරුව හිටියේ. ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ දෙපැත්තෙන්ම වැදිල මැරෙයි කියන මරබියෙන් හිටියෙ.මෙතන සමරන්න තරම් දෙයක් නෑ.
Thats a typical radical ponzi brain .LTTE එක රට අල්ලා ගත්තා නම් උබල වගේ කැරියේ මෙහෙම කෑ ගහන්න වත් ඉතුරු කරන්නේ නැහැ
![]()