එකෙක්වත් නූලක් දාල නැ, එරෝසන් හිටිය නන් දානව 
1න් පටන් අරගෙන, 4ක් වෙනකන් ඇදිච්ච ඊලාම් යුද්දය, LTTE සන්විදානය යුදමය වසයෙන් පරාජය කරල අදට වසර 15ක්
(1 වෙන ඊලාම් යුද්දෙට කලින්, යුද්දෙට පස්සෙ වෙච්ච එවා, අද ඉන්න තැන පැත්තකින් තිබ්බොත්)
කෙනෙකුට අමතක කරන්න ඕන ඇති - ඒක අවුලක් නැ
කෙනෙකුට සමරන්න ඕන ඇති, පාටි දාන්න ඕන ඇති - ඒකත් අවුලක් නැ
සමහරුන්ට දුකයි
සමහරුන්ට සතුටුයි
මට දෙකම තියනව,
මැරුන සිවිල් අය ගැන දුකයි, සිවිල් යුද්දයක් නැති රටක ඕන තැනක යන්න පුලුවන් විම ගැන සතුටුයි
නැවත යුද්දයක් ඇති නොවේවා යන්න මාගෙ එකායන ප්‍රාර්තනයයි

Last edited:

beach eke set wela raa wenakan ka gahala sindu kiwwa set ekath ekka...