ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Sri Lanka

    Votes: 46 41.1%
  • South Africa

    Votes: 3 2.7%
  • New Zealand

    Votes: 10 8.9%
  • West Indies

    Votes: 3 2.7%
  • England

    Votes: 3 2.7%
  • Australia

    Votes: 35 31.3%
  • India

    Votes: 11 9.8%
  • Pakistan

    Votes: 0 0.0%
  • Afghanistan

    Votes: 1 0.9%

  • Total voters
    112
  • Poll closed .

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    මීට අවුරුද්දකට 2 කට කලින් ලංකාවේ හොද බෝලින් ඇටෑක් එකක්වත් තිබ්බේ නැහැ... දැන් ඒක හරි හොදයි...
    තව අවු 2 ඇතුලත බැටිනුත් හැදෙයි....
    ( කුසල් මෙන්ඩිස් හැර )
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,686
    1
    10,982
    113
    1000007394.jpg
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93

    පිච් එක , ටොස් එක , ලක් ඕව ගොඩක්ම බලපාන්නෙ බාහිර සාධක විදියට. එකම ලෙවෙල් එකේ ටීම් දෙකක් නම් තමා ඔය කාරණා බලපාන්නෙ.
    SL after 2014 t20 wc against ;
    Aus , Nz , Sa , Eng ;
    9 matches 0 wins.

    ind or pak එක්ක එක මැච් එකක්වත් ගහල නෑ ගැහුවත් ඔච්චර තමා. හීන ලෝකවල ඉන්නෙ නැතුව ඇත්ත තේරුම් ගන්න ඕනෙ.
     
    • Like
    Reactions: War Fighter

    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    759
    937
    93
    Busනාහිර
    පිච් එක , ටොස් එක , ලක් ඕව ගොඩක්ම බලපාන්නෙ බාහිර සාධක විදියට. එකම ලෙවෙල් එකේ ටීම් දෙකක් නම් තමා ඔය කාරණා බලපාන්නෙ.
    SL after 2014 t20 wc against ;
    Aus , Nz , Sa , Eng ;
    9 matches 0 wins.

    ind or pak එක්ක එක මැච් එකක්වත් ගහල නෑ ගැහුවත් ඔච්චර තමා. හීන ලෝකවල ඉන්නෙ නැතුව ඇත්ත තේරුම් ගන්න ඕනෙ.
    ekathmai mke kiyla thiynne part 2 ekth blnna
     
    • Like
    Reactions: Venux

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මීට අවුරුද්දකට 2 කට කලින් ලංකාවේ හොද බෝලින් ඇටෑක් එකක්වත් තිබ්බේ නැහැ... දැන් ඒක හරි හොදයි...
    තව අවු 2 ඇතුලත බැටිනුත් හැදෙයි....
    ( කුසල් මෙන්ඩිස් හැර )
    bowling hodai paka:lol:.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,941
    152,870
    113
    මැච් එක ලංකාව පැරදුනා කියලා ෆ්ලොරීඩා වල කෙල්ලෙක් උපවාසයක් කරලා.

    බොරුනම් බලපල්ලා

    ෆ්ලොරීඩා වල කෙල්ලෙක්? ඕං මගේ එක්කෙනා නම් නෙවේ හොදේ. 😌