ට්‍රම්ප් පිස්සු නාකි පකා ආව නං ලංකාවට එන්නයි වෙන්නේ. ඇති යාන්තං අර ඩිබේට් එකට පිංසිද්ද වෙන්න ඩිමොක්රැටික් උන්ට අමුතු ජවයක් ආවේ කමලාගේ ආගමනයත් එක්ක.



ඒ ගෑනිට පිස්සු නැද්දකමලාගේ ආගමනයත් එක්ක.![]()
![]()

which is good nehAnika eekige matha waada okkoma against crypto and tech. Hena gon and out dated


Web3 පැත්තකින් තියපන්කො.. මේකි එලෙක්ට්‍රික් වෙහිකල් එකක් චර්ජ් වෙන්න ප්ලග් කරල චාජර් එක අල්ලගෙනම ඉන්නව නිකන් ශෙඩ් එක්කින් තෙල් ගහනවා වගේ හිතාගෙන..කොහොමත් ගෑනුන්ට රටක් පාලනය කරන්න බෑ බන් උන් පැනික් වෙනව, පොඩ්ඩ ඇත්තන් උඩ පයිනව දගලනවා.which is good neh
not believing in web3 bullshit doesn't make you a outdated idiot
more like someone with a functioning brain
I'd believe in her rather than crypto, nft scam bros
i know many kiriyans gonna get triggered for this![]()
අනේ දන්න දෙයක් කියපං බං, හයියෙන් ඔහොම කෑ ගහන්න එපා, දැන් හරක් හොරු හැම තැනම..Web3 පැත්තකින් තියපන්කො.. මේකි එලෙක්ට්‍රික් වෙහිකල් එකක් චර්ජ් වෙන්න ප්ලග් කරල චාජර් එක අල්ලගෙනම ඉන්නව නිකන් ශෙඩ් එක්කින් තෙල් ගහනවා වගේ හිතාගෙන..කොහොමත් ගෑනුන්ට රටක් පාලනය කරන්න බෑ බන් උන් පැනික් වෙනව, පොඩ්ඩ ඇත්තන් උඩ පයිනව දගලනවා.
අනික ලොකු බලයක් ආවම ඒකෙන් උදම් වෙනවා. ඒ ගෑනුන්ගෙ හැටි. GOT එකේ කලීසි වගේ ගොන් ආතල් ටිකක් දෙයි උබලට හිකිලම යන්න බලපන්කො. ගින්නක් තමයි හූ
එතකොට කොන්ඩම් එකෙන් නවත්තගන්න මිනිස්සු උත්සහ කරන එක වැඩි වේවි.Prosecutor (DEM) VS Convict (REP)
ට්‍රම්ප් නාකියා ඇබෝර්ශන් රයිට්ස් වලට විතරක් නෙවෙයි ඇබෝර්ශන් පෙත්තත් තහනම් කොරන්න දඟලන්නේ, පිස්සු නාකි ට්‍රැක් ඩයල් එකක් යකෝ!![]()
එහෙම rare ගෑනු ඉන්නවා. But I never risk anything or gamble on women hahaඅනේ දන්න දෙයක් කියපං බං, හයියෙන් ඔහොම කෑ ගහන්න එපා, දැන් හරක් හොරු හැම තැනම..
හොඳට පුන්නක්කු ටිකක් බීපු වෙලාවක මාගරට් තැචර්, ඉන්දිරා ගාන්දි, සිරිමාවෝ බන්ඩාරනායක වගේ අයගේ ට්‍රැක් රෙකොර්ඩ් එක බලපන්..
ඇත්ත කතාව එන්නේ පල්ලියේ බලපෑමත් එක්ක.. රැඩිකල් ක්‍රිස්තියානි පල්ලි පුකාලා සෙට් එක ට්‍රම්ප් පිටිපස්සේ.. උන් ඇබොර්ශන් වලට විරුද්ධයි. අද වෙනකොට සමහර ස්ටේට් වල IVF කරන්න බයයි ක්ලිනික්ස්. සංසේචනය වුන ඩිම්බ් "මිනිස් ප්‍රානින් " හැටියටයි රෙපබ්ලිකන් පාටි එක අර්ත දක්වන්නේ..එතකොට කොන්ඩම් එකෙන් නවත්තගන්න මිනිස්සු උත්සහ කරන එක වැඩි වේවි.
ලංකාවෙ දේශපාලුවො මාධය කරයො වගේ එවුන් ඩස්බින් එකෙන්ම නවතීවි.
කමලා නෙවෙයි කුසුමා හරියන්නේ ඔතනට..කමලා ආවොත් ලංකාවට උන ගන්නවයිද![]()
------ Post added on Aug 14, 2024 at 9:35 AM
ලංකාවේ ඒවගෙත් ලැච් තියනවා..ඒත් සාමාන්යෙන් එහෙම අත අරින් නෑ full tank කරන්න උනත් මහ ලොකු වෙලාවක් යන් නැති හින්දා.සාමන්යෙන් අල්ලන් ඉන්නෙ. ඕක ගෑස් පම්ප් එකක් නෙමෙයිනෙ. අනික විනාඩියෙන් බැට්රිය ෆුල් චාර්ජ් වෙනවනම් අල්ලන් හිටියට කමක් නෑ. මේකි නිකන් පබා පාර්ලිමේන්තු යැව්ව වගේ තමයි.උඹ ඇමරිකාවේ තෙල් ගහල නෑ නේ. ඒකයි ඔහොම ගොන් කතා කියන්නේ. ගෑස් පම්ප් එක කොහොමත් කවුරුවත් අල්ලන් ඉන්නේ නෑ. ඒකේ ට්‍රිගර් එකට ඉස්සරහින් ලැච් එකක් තියෙනවා ඒක සෙට් කලාම ට්‍රිගර් එක දිගටම ඕපන්.. හෙහ් හෙහ්..
![]()
ඇමරිකාවෙ අනාගතය සුබයි.
කුසුමා නෙවෙයි බලපං ඌෂාට වෙච්ච දේ.. ශී ඉස් නොට් වයිට් බට්.. ජේ ඩී වෑන්ස් කාරයා උගේ ගෑනි වයිට් නොවුනට ඇපොලොජයිස් කොරන හැටි!කමලා නෙවෙයි කුසුමා හරියන්නේ ඔතනට..
එහෙම සීන් එකක්ද?ඇත්ත කතාව එන්නේ පල්ලියේ බලපෑමත් එක්ක.. රැඩිකල් ක්‍රිස්තියානි පල්ලි පුකාලා සෙට් එක ට්‍රම්ප් පිටිපස්සේ.. උන් ඇබොර්ශන් වලට විරුද්ධයි. අද වෙනකොට සමහර ස්ටේට් වල IVF කරන්න බයයි ක්ලිනික්ස්. සංසේචනය වුන ඩිම්බ් "මිනිස් ප්‍රානින් " හැටියටයි රෙපබ්ලිකන් පාටි එක අර්ත දක්වන්නේ..
මිනිස්සු කොන්ඩම් දැමීම නං හීනයක් විතරයි, මේකෙන් වෙන්නේ අනවශ්‍ය හදිසි ගැබ් ගැනීමක් කටයි පුකයි වහගෙන, දෙවියන්ගෙන් ලැබුන තැග්ගක් ලෙස පිලිගන්ට සිදුවීම! කෝමද නාකියාගේ සෙල්ලම.