passport bane ban

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,727
    39,464
    113
    Homagama
    පරණ පාස්පොට් ටෙන් ඩරේ කරපු එකා නෙමෙයි , අලුත් ටෙන් ඩරේ කරන්නේ. ඒක ගැනද උබ මේ කියන්නෙ?
    එහෙම නැත්නම් මුන් හරි වෙලාවටපාස් පොට් ඔඕඩර් කරලා නැති නිසා, ඒ හිගය යට ගහන්න මේවගේ එකක් උඩට අරගත්තාවගේ එකක් ගැනද උබ කියන්නේ. මේවගේ දෙයක් මුලදි මට හිතුනා.
    නැ ඔය එකක් වත් නෙවෙයි. මුන් මේක දෙන්න හදන්නේ ඒක හරි..නමුත් ඒක කරගන්න කල්යන/බැරිවෙන බාදාවක් තියනවා. නීති ක්ශේත්‍රයේ අය දන්නවා මේ වෙන දේ. මුන් නමුත් ඔක්තොම්බර් ⁣වලදි ප්‍රශ්න විසදෙනවා කියලා පෙන්නමින් පුරුදු කල්දමාගැනිමෙන් ඉදලා ගැට්ටෙ තියලා කියලා අර්බුදය වැඩි කරනවා

    තව මාස 2යි නේ. බලන් ඉන්න.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,327
    8,077
    113
    මට පේන්නේ අර දුම් රිය වර්ජනේ වගේ මේක බොග කරලා සල්ලි අරන් හදල දෙනවද කොහෙද කාක්කෝ දාල ඇතුලේ උන්. පඩි වැඩි කරන්න ඉල්ලනවට වඩා ලේසි ඔක