පිස්සුද ඕයි තමුසෙට Bank එකට ගියා නම් දවස් දෙකෙන් දෙනවාමීට මාස 6කට විතර කලිනුත් මේ වගේම ඕන වෙලා අන්තිමට ඔය උබ කියන විදියට branch manager ට කෝල් කරලා, email කරලා දවස් දෙක තුනක් ගිහින් කාලෙ නාස්ති කරල තමා ගත්තෙ. එතකොට ඌම කියපි ඊළඟ දවසෙ විශ්ව එකෙන් දාන්න කියලා. දැන් එහෙම කරාම මුකුත් නෑ.
දැන් ඉතින් ආයෙ ඒ කට්ට. මට ලංකාවට කෝල් කරන්න පැකේජ් එකක් දාගන්න ඔය ස්ටේට්මන්ට් එකට උන් ගන්න ගානට වැඩියෙන් යනවා.
බලපන් ලකේ පංකාවෙ bank statement එකක් ගන්න කන්න තියෙන කට්ට. මැදමුලනෙ වේසපක්කු ටිකයි, හිරිකොතේ පොන්නයො ටිකයි බයියො එක්ක හදපු සවුබාගේ තමා.
පඛෝ මම ලංකාවෙනෙ ඉන්නෙ. තෝ මාව IP එකෙන් ට්‍රැක් කරා මතක නැද්ද?
PS: මේ වීස පර්පස් වලට
------ Post added on Nov 1, 2024 at 9:16 AM
ඊයේ Closing Balance එක දැම්මොත් අදම ගන්න පුළුවන්