හාර්ට් අව්ලක් ආවා මිතුරනි

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,537
    3,251
    113
    දැන් දවස් හතරකට වගේ කලින් පපුව හෛයෙන් හය්‍යෙන් ගැහිලා කරකැවිල්ලක් වගේ ආවා... නොර්මල් ඩොකෙක් ලගට ගියා එවෙලෙම.. ඉක්මනට ඊ සී ජී එකක් අරන් එන්න කීවා... ගත්තා.. ඒක හොදටම අව්ල් කියලා එවෙලෙම හොස්පිටල් යන්න කීවා.. ඇඩ්මිට් කලා...දවසක් ඉදල ටිකකට් කැපුවා... කාඩියෝලොජිස්ට් කෙනෙක් ලගට ගියා.. එකෝ එකක් ගත්තා...එක අව්ලක් නැ... හෝල්ටර් මොනිටර් එකක් කරා...රිපෝට් එක එන්නේ හෙට... ඇගට නිකන් අමරු වගේ ගතියක් තියනවා... මැරෙඉද බන්.. wayasa 28 i
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    වෙන මොනවද තියන රෝග, කලින් ඉඳල? හිස රදය බෙල්ලෙ අමාරු වගේ මොනව හරි අත් හිරිවැටීම වගේ දේවල් තිබුනද?
     
    • Like
    Reactions: War Fighter

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,537
    3,251
    113
    වෙන මොනවද තියන රෝග, කලින් ඉඳල? හිස රදය බෙල්ලෙ අමාරු වගේ මොනව හරි අත් හිරිවැටීම වගේ දේවල් තිබුනද?
    ou..oluwe kekkumak thadata enawa...iwasanna bari tharam...eka winadi keepekin netgi wenava...belle amaruwa nam masa gaanak thiyanawa

    රටේ 1/3ක් මැරෙන්නේ හාට් කේස් වලින්

    මොකක්ද ගහපු වැක්සීන් එක?

    AstraZeneca

    ------ Post added on Feb 28, 2025 at 3:09 PM

    CT angiogram එකක් බැලුවා ද?

    Echo වලට ලේ කැටි, බ්ලොක් නහර අහුවෙන්නේ නෑ
    ehema nam kare ne bn
    ------ Post added on Feb 28, 2025 at 3:11 PM
     
    • Sad
    Reactions: 2osama

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    ou..oluwe kekkumak thadata enawa...iwasanna bari tharam...eka winadi keepekin netgi wenava...belle amaruwa nam masa gaanak thiyanawa
    ඔය cardiologist ට පෙන්නලා ඒකත් බලාගෙන neurologist කෙනෙකුට පෙන්නන්න මට දැනෙන විදිහට, නියුරො ප්‍රශ්නයක් වගේ.