දැන් දවස් හතරකට වගේ කලින් පපුව හෛයෙන් හය්‍යෙන් ගැහිලා කරකැවිල්ලක් වගේ ආවා... නොර්මල් ඩොකෙක් ලගට ගියා එවෙලෙම.. ඉක්මනට ඊ සී ජී එකක් අරන් එන්න කීවා... ගත්තා.. ඒක හොදටම අව්ල් කියලා එවෙලෙම හොස්පිටල් යන්න කීවා.. ඇඩ්මිට් කලා...දවසක් ඉදල ටිකකට් කැපුවා... කාඩියෝලොජිස්ට් කෙනෙක් ලගට ගියා.. එකෝ එකක් ගත්තා...එක අව්ලක් නැ... හෝල්ටර් මොනිටර් එකක් කරා...රිපෝට් එක එන්නේ හෙට... ඇගට නිකන් අමරු වගේ ගතියක් තියනවා... මැරෙඉද බන්.. wayasa 28 i