හාර්ට් අව්ලක් ආවා මිතුරනි

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,537
    3,251
    113
    උබ stress ඒකෙන් ද ඉන්නේ කලින් ඉඳන්.
    ලයිෆ්ට නිදහසේ ගලාගෙන යන්න දීපං.
    ඕන දේවල් ඒ ඒ විදිහට සිද්ද වේවි.
    ජොබ් ප්‍රශ්න ගෙදර ප්‍රශ්න තියනවා නම් කවුරු හරි එක්ක කතාකරලා හිමීට විසඳගන්න බලපං.
    eeka nam aththa...hena stress eke inne...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අපි වගේ එවුන් හින්දා තමයි කොවිඩ් වැක්සින් ගහගන්න එකෙන් වැලකුණේ .. එලකිරිය කියන්නේ වැදගත් තැනක්.. :angry::angry::angry:

    කෝ බං අර මේකෙ හිටපු වෙදා 🤣
     
    • Sad
    Reactions: Kumbhakarna22

    devops

    Well-known member
  • Apr 3, 2023
    638
    483
    63
    colombo
    රටේ 1/3ක් මැරෙන්නේ හාට් කේස් වලින්

    මොකක්ද ගහපු වැක්සීන් එක?
    Meka confirm kragnna vidihak ndda. Research paper ekak wage. Hart case walin nati wena un sahena set wenawa thamai. Visheshen 50 panapu un
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දැන් දවස් හතරකට වගේ කලින් පපුව හෛයෙන් හය්‍යෙන් ගැහිලා කරකැවිල්ලක් වගේ ආවා... නොර්මල් ඩොකෙක් ලගට ගියා එවෙලෙම.. ඉක්මනට ඊ සී ජී එකක් අරන් එන්න කීවා... ගත්තා.. ඒක හොදටම අව්ල් කියලා එවෙලෙම හොස්පිටල් යන්න කීවා.. ඇඩ්මිට් කලා...දවසක් ඉදල ටිකකට් කැපුවා... කාඩියෝලොජිස්ට් කෙනෙක් ලගට ගියා.. එකෝ එකක් ගත්තා...එක අව්ලක් නැ... හෝල්ටර් මොනිටර් එකක් කරා...රිපෝට් එක එන්නේ හෙට... ඇගට නිකන් අමරු වගේ ගතියක් තියනවා... මැරෙඉද බන්.. wayasa 28 i
    උඹ එදිනෙදා වැඩ රාජකාරි වලට අමතරව ඇගක් පතක් හොල්ලලා එකසයිස් පාරක් දාන එකෙක්ද?
     

    devops

    Well-known member
  • Apr 3, 2023
    638
    483
    63
    colombo
    ඒකනේ බන් කියන්නේ මම එකක්වත් ගහලා නෑ ... මායි පිටියේ අප්පු කියලා එකෙකුයි තරඟේට නූල් දැම්මා ඔය වැක්සින් කුමන්ත්‍රණේට අහුවෙන්න එපා කියලා. උඹ අලුත් එකෙක් නිසා ඒව්වා දකින්නේ නැතිව ඇති මෙකේ.. ඔය වැක්සින් එකේ විස අයින් කරන ක්‍රම තියනවා.. ඒව්වා ඉක්මනට කරගන්න.. :yes: :yes: :yes:
    Nulak dannko. Parana liyaouwa ndda
     
    • Like
    Reactions: Kumbhakarna22

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Meka confirm kragnna vidihak ndda. Research paper ekak wage. Hart case walin nati wena un sahena set wenawa thamai. Visheshen 50 panapu un

    Twitter එකේ search කරාම research paper හම්බ වෙයි.
    නඩු පවා දිනලා තියනවා වන්දිත් අරගෙන.
    අපේ උන් නම් ඕක රිසර්ච් කරන පාටක් නෑ.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    අපිට ව්‍යායාම අඩුයි. මාත් එකම තැන ඉඳගෙන ඉන්නවයි නිදාගන්නවයි. අඩුම තරමේ අවිදින්නෙවත් නෑ වැඩිය. මාත් Tredmil එකක් හරි workout bike එකක් හරි ගන්න කියලා ඉන්නේ
     
    • Like
    Reactions: Yin And Yang

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,537
    3,251
    113
    අපිට ව්‍යායාම අඩුයි. මාත් එකම තැන ඉඳගෙන ඉන්නවයි නිදාගන්නවයි. අඩුම තරමේ අවිදින්නෙවත් නෑ වැඩිය. මාත් Tredmil එකක් හරි workout bike එකක් හරි ගන්න කියලා ඉන්නේ
    Math e wagemai bn e asse stress eka