160 kg නොහොත් කැලි 4 දාල leg press ගැහුවා මිට්ටනි . දැන් උබලා ඔයිට වඩා ගහනවා කියලා මාව මරන්ඩ හදන්ඩ එපා .
gym යන්ඩ පටන් අරන් මාස 6 . එකවර 160 ගියේ නැ . progressive overlord තමයි කළේ . තව කල් ගන්ඩ වෙයි කියලා හිතුවත් අද වැඩි අමාරුවක් නැතුව 160 ගැහුව්වා . දැන් ඉතින් ඕක තව මාස කීපයක් ගහලා වැඩි කරගන්ඩ බලනවා . ඇගට මාර සනීපයක් තියෙන්නේ gym යද්දී මිට්ටනි