කැලි 4 දාල leg press ගැහුවා මිට්ටනි

slsal

Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    160 kg නොහොත් කැලි 4 දාල leg press ගැහුවා මිට්ටනි . දැන් උබලා ඔයිට වඩා ගහනවා කියලා මාව මරන්ඩ හදන්ඩ එපා .
    gym යන්ඩ පටන් අරන් මාස 6 . එකවර 160 ගියේ නැ . progressive overlord තමයි කළේ . තව කල් ගන්ඩ වෙයි කියලා හිතුවත් අද වැඩි අමාරුවක් නැතුව 160 ගැහුව්වා . දැන් ඉතින් ඕක තව මාස කීපයක් ගහලා වැඩි කරගන්ඩ බලනවා . ඇගට මාර සනීපයක් තියෙන්නේ gym යද්දී මිට්ටනි :love2:
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,946
    4,379
    113
    ඔය Weight එක දාල උඹට high technique ගහන්න පුළුවන් නං සිරාම වැඩ්ඩෙක්.
     
    • Like
    Reactions: slsal