බදින එක

ndod1

Well-known member
  • Oct 28, 2023
    512
    349
    63
    බදින්න හිතක් නෑ අඩෝ මට හිතෙනව බැන්දොත් ගෑනිව පස්සෙ එපා උණොත් හරි අමාරුවක නෙ වැටෙන්නෙ කියල.

    පවුලෙ බාල ළමයි මට කලින් බැදල නිසා අම්මල මන් දිහා බලන්නෙ නිකම් ජීවිතේ කාලකණ්ණි කරගෙන වගෙ.
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    512
    349
    63
    gewal walin hamadema karala denawa nm badapn yko. apita me thaniyama okkoma karagnna wena nisa badinna wenne ne kiyala hari kiyanna puuwa
    එහෙම කරල දෙන් නෑ බන්. තනියම කරගන්න දේවල් ගොඩක් තියෙනව
     
    • Sad
    Reactions: Nidarshana_k

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,514
    5,973
    113
    Umbe wayasa keeyada dan.. ane manda. Bandapu api hithawa.. choon eke inna thibba nam ela kiyaka..eth lamai hamba una ma .podi aya awilla hurathal weddi aye ithin prashna serama amathaka wenawa. Bandath ekai nobandath ekai ban.. thaniyama iddi palui thani kamai bandama ithin ewata awenika prashna
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,963
    34,391
    113
    කොහොමද බං මේ ගිනි රස්නේ බැඳලා ගෑනියෙක් එක්ක ඉන්නේ
    නගින්නෙත් නෑ මේ රස්නෙට.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,333
    113
    ඕවා ලොකුවට හිතන්න ගියොත් කසාදයක් බදින එක කල් යනවා. ඊටපස්සේ වයස ගියාම ඊට වඩා ප්‍රශ්න. (3)

    බැන්දපන්
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,380
    8,847
    113
    බදින්න හිතක් නෑ අඩෝ මට හිතෙනව බැන්දොත් ගෑනිව පස්සෙ එපා උණොත් හරි අමාරුවක නෙ වැටෙන්නෙ කියල.

    පවුලෙ බාල ළමයි මට කලින් බැදල නිසා අම්මල මන් දිහා බලන්නෙ නිකම් ජීවිතේ කාලකණ්ණි කරගෙන වගෙ.
    බැදපන් නැත්තම් උබටත් වෙන්නෙ වලතරයට වෙච්ච දෙ
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    515
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    බදින්න හිතක් නෑ අඩෝ මට හිතෙනව බැන්දොත් ගෑනිව පස්සෙ එපා උණොත් හරි අමාරුවක නෙ වැටෙන්නෙ කියල.

    පවුලෙ බාල ළමයි මට කලින් බැදල නිසා අම්මල මන් දිහා බලන්නෙ නිකම් ජීවිතේ කාලකණ්ණි කරගෙන වගෙ.
    ammala hari sathutin da inne? oya hitiya wage marenakan hitapan bandala kelawaganne nathiwa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,102
    31,866
    113
    බදින්න හිතක් නෑ අඩෝ මට හිතෙනව බැන්දොත් ගෑනිව පස්සෙ එපා උණොත් හරි අමාරුවක නෙ වැටෙන්නෙ කියල.

    පවුලෙ බාල ළමයි මට කලින් බැදල නිසා අම්මල මන් දිහා බලන්නෙ නිකම් ජීවිතේ කාලකණ්ණි කරගෙන වගෙ.
    පවුලෙ බැඳපු අනික් උන් සතුටෙන්ද? එහෙම නැත්තං උන් ලෝකෙට පේන්න සතුටිං වගේ ඉන්නවද? ලොල්
     
    • Like
    Reactions: dragonsl