ලෙදර් බෝල ගහන්න ඕනා ටයිමින් වලින් තමයි. ටයිමින් වලින් තමයි පාර යන්නේ ලස්සනට.මොලේ අවුල ganan ganna epa. Apey current batsmenla vadihariyak gahanne thanikara timing valin.
අපේ එවුන්ට කොහෙද බං ටයිමින්? මුන්ට ටයිමින් නැ.
ලෙදර් බෝල ගහන්න ඕනා ටයිමින් වලින් තමයි. ටයිමින් වලින් තමයි පාර යන්නේ ලස්සනට.මොලේ අවුල ganan ganna epa. Apey current batsmenla vadihariyak gahanne thanikara timing valin.
පලවෙනි එක ශුවර් නැහැ . දෙවෙනි එකනම් දිනයි. තුන් පරදියි. හතරත් ශුවර් නැහැ.
බැන්නට තාම හිතයිMeka nagala
![]()
Stoinis (ටීම් එකේ ඉන්නවනම්) හසරංගව ආයිත් වඩා ගනී![]()
Australiaවට මේ පාර ලේසි වෙන්නේ නෑ![]()
meka thamai man karanna kiwwe awurudu ganak thisse... dan thamai therila thiyenne
meka thamai man karanna kiwwe awurudu ganak thisse... dan thamai therila thiyenne
පුක නවත්තපන් හිනාව කියල කියන්න හිතුවෙ. හැබැයි මගේ ඉත්තෑවත් එහෙම කියනවා සුපර් 8 එයි කියනවා.අඩෝ මං නං කියන්නෙ මේ පාර සුපර් 8 වෙනකං කොල්ලො ටික යනව.. හොඳ ගේමක් තියෙන මැච් ටිකක් යනව සුපර් 8 වල.. සෙමි නං යන්න වෙන්නෙ නෑ .. කප් එක මේ පාර ගන්නෙත් ඔසී...
Roshan ponz elo ganna Widihak neddaKumar Sangakkara, Angelo Mathews, Russell Arnold, and Roshan Abeysinghe have been named to the commentary panel for the ICC T20 World Cup 2026.
හවස 7ට වරෙන් ශ්රී ලංකා පදනම් ආයතනය ලග ජෝගින්ග් ටට්රැක් එකට. පළමු ඔලුවRoshan ponz elo ganna Widihak nedda