ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    Dance Dancing GIF by The .GIFYS
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,646
    18,345
    113
    Theoretically, 115ට යටින් Oman all out කලොත් අපේ NRR > AUS NRR වෙනව නෙහ්
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    aruge konde aye kalu karala.track uttala :eek:

    mun me naki tikakne allan thalanne.okkoma 40s ganan
    ------ Post added on Feb 12, 2026 at 1:04 PM
     
    • Haha
    Reactions: Tricle_Buwa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    Vandersay වගේ එකෙක් ඉද්දි ලංකාවේ උන් Oman වලට ගහන්නත් batting චුට්ටක් බලාගෙන Dushan හේමන්ත වගේ එකෙක්ව ගස්සනවා . . අරුව ගැස්සුවා නම් මේ වගේ පොඩි team එකක් අඩුවට restrict කරන්න පුලුවන් කියලා හිතන්නේ නෑ .
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,003
    4,631
    113
    Sri Lanka
    Vandersay වගේ එකෙක් ඉද්දි ලංකාවේ උන් Oman වලට ගහන්නත් batting චුට්ටක් බලාගෙන Dushan හේමන්ත වගේ එකෙක්ව ගස්සනවා . . අරුව ගැස්සුවා නම් මේ වගේ පොඩි team එකක් අඩුවට restrict කරන්න පුලුවන් කියලා හිතන්නේ නෑ .
    Very True. Vendersay wa ganna tibba. Janith Liyanage play karanna tibba Hemantha wenuwata. Dennama eka wagene bowl karanne. Janith ge batting hodayi.

    Chameera, Pathirana, Wella, Maheesh, Dasun, Kamindu, Janith - Oni tharam bowlersla innawa ne overs 20k daganna.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,998
    113
    Vandersay වගේ එකෙක් ඉද්දි ලංකාවේ උන් Oman වලට ගහන්නත් batting චුට්ටක් බලාගෙන Dushan හේමන්ත වගේ එකෙක්ව ගස්සනවා . . අරුව ගැස්සුවා නම් මේ වගේ පොඩි team එකක් අඩුවට restrict කරන්න පුලුවන් කියලා හිතන්නේ නෑ .
    අවුරුදු 34+ Vandersay ඇරෙන්න, හේමන්ත ඇරෙන්න වෙන කවුරුත් හැදිල නැති එකයි ඇත්තම ප්‍රශ්ණෙ. මුන් දෙන්නම කලින් දාල fail. Vijayakanth ව වත් තියාගන්න තිබ්බ වයස හරි තියනව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    අවුරුදු 34+ Vandersay ඇරෙන්න, හේමන්ත ඇරෙන්න වෙන කවුරුත් හැදිල නැති එකයි ඇත්තම ප්‍රශ්ණෙ. මුන් දෙන්නම කලින් දාල fail. Vijayakanth ව වත් තියාගන්න තිබ්බ වයස හරි තියනව
    34 උනාට අවුලක් නෑ බෝල් කරනවා නම් .. Maharaj / Zampa වගේ උනුත් ඉන්නේ වයස් ටිකක් වැඩි . . .
    Viyas හොදයි T20 වලට . . attack කරනවා හොදට Dushan ට වඩා .
    මූ ව තනිකර දාන්නේ allround perform බලාගෙන .

    වනිදු ට bat කරන්න පුලුවන් උනාට වැඩක් වෙලා නෑ ලොකුවට අන්තිම කාලේ
    අන්තිම අවුරුදු දෙකටම ලකුණු 25ක් ගහල නෑ . මැච් 33ක් ගහල තියනව ඒ කාලේ , වැඩිම 22යි avg 10යි .. . වනිදුගේ team එකට impact එක තිබිල තියෙන්නේ bowling වලින් .
    ඌ නැති වෙන එකෙන් නැතිවෙන්නේ ඒක මිසක් උගේ batting නම් නෙවෙයි . ඒකයි මම කිව්වේ . මුන් අර 11 ලිස්ට් එක batting /bowling බැලන්ස් කරන්න තමයි team තෝරන්නේ .
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,386
    1,943
    113
    Italy ගැහිල්ල කොහොමද?
    දසුන් ශානකට වඩා මොළය කල්පනා කරලා ගහනවා වගේ
    Sandeep Lamachane වැඩ පෙන්නුවේ නැත්තං Nepal ඉවරයි වගේ