අවුරුදු 34+ Vandersay ඇරෙන්න, හේමන්ත ඇරෙන්න වෙන කවුරුත් හැදිල නැති එකයි ඇත්තම ප්‍රශ්ණෙ. මුන් දෙන්නම කලින් දාල fail. Vijayakanth ව වත් තියාගන්න තිබ්බ වයස හරි තියනව
34 උනාට අවුලක් නෑ බෝල් කරනවා නම් .. Maharaj / Zampa වගේ උනුත් ඉන්නේ වයස් ටිකක් වැඩි . . .
Viyas හොදයි T20 වලට . . attack කරනවා හොදට Dushan ට වඩා .
මූ ව තනිකර දාන්නේ allround perform බලාගෙන .
වනිදු ට bat කරන්න පුලුවන් උනාට වැඩක් වෙලා නෑ ලොකුවට අන්තිම කාලේ
අන්තිම අවුරුදු දෙකටම ලකුණු 25ක් ගහල නෑ . මැච් 33ක් ගහල තියනව ඒ කාලේ , වැඩිම 22යි avg 10යි .. . වනිදුගේ team එකට impact එක තිබිල තියෙන්නේ bowling වලින් .
ඌ නැති වෙන එකෙන් නැතිවෙන්නේ ඒක මිසක් උගේ batting නම් නෙවෙයි . ඒකයි මම කිව්වේ . මුන් අර 11 ලිස්ට් එක batting /bowling බැලන්ස් කරන්න තමයි team තෝරන්නේ .