ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

dog123

Well-known member
  • Sep 25, 2007
    2,808
    3,740
    113
    631274317_122146636508978973_8249063968739800809_n.jpg
     

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,808
    3,740
    113
    බොහෝ විට වෙන්න පුළුවන් සුපර් 08 එක මේක උනත් සිම්බාබේ මැච් එකත් එක්ක ලංකාව සෙල්ලම් කරන විදියෙන් තමයි ලංකාව මේ ගොඩට එන්නේ...මටනම් සිම්බාබ්වෙ මැච් එක 50:50 .ඕස්ට්‍රේලියවට ඉතිං ලංකාව කොහොමත් පරදිනව.සිම්බාබ්වෙ අයර්ලන්තයට අනිව ගහනව.සිම්බාබ්වෙ ඕස්ට්‍රේලියවට අනිව පරාදයි .ඒක නිසා ලංකාවට සිම්බාබ්වෙ මැච් එක සුවිශේෂීම වෙනව...

    631664360_1215787507406590_1043114965715272514_n.jpg
     
    • Like
    Reactions: Tricle_Buwa

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    I am very happy with current WI team. They may not be the Champs. But looks like they will beat the India & Aus in super eight round