ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,840
    17,004
    113
    Kottawa
    Shocked Dam GIF
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,915
    165,774
    113
    එකමත් එක රටක
    මේ මොකත වෙන්නෙ
    අපි zimbo එක්ක ගහපු series එක හරියට බැලුව නම් zimbo එසේ මෙසේ නැති උන් ටිකක් කියල තේරෙන්න ඕනේ .
    ලංකාවේ උන් ඉතින් zimbo යටට දාල අපි ප්‍රදිද්දී අපේ උන්ට බැන්නට උන්ගේ team එක පට්ට . . fast bowling උනුත් පට්ට .

    Ekata nam hamoma love ban 🤣
    අපේ series ගහපු විදියෙන්ම මට නම් තේරුනා ඕකුන් WC එකේ පිස්සුවක් කෙලිනව කියලා
    ------ Post added on Feb 13, 2026 at 3:05 PM
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,003
    4,631
    113
    Sri Lanka

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,841
    1,279
    113
    https://www.espncricinfo.com/story/...the-same-xi-before-the-1996-world-cup-1523792

    පුලුවන් වෙලාවක කියවන්න. වටින ලිපියක්. :love2:

    Cricinfo එකේ හොදම ලියන්නා Andrew Fidel Fernando . අනිත් එවුන් එකෙක්ටවත් මූ වගෙ හොදට ලියන්න බෑ.
    බලපන් යුද්දෙත් ඉවර කරල, රට හදන්නෙ නැතුව මූ(MR) පිස්සු නැටුවනෙ. අපරාදෙ.