Wade kiyanne u kochchara aduwata out unath uge rank adu wenne nane.අභිෂේක් ශර්මා Hattrick එකක් දැම්මා !!
Wade kiyanne u kochchara aduwata out unath uge rank adu wenne nane.අභිෂේක් ශර්මා Hattrick එකක් දැම්මා !!
යකෝ මැච් 7ට බිංදු 5යි No 1 batsman !!
binurage fielding awul. but boling hodai. wicket taker. bole enne nathi thanak hoyala denna ona uta fielding karanna. Thushara set na.ara binurawa genna gaga fb ekie un walapenwa.. mata binurayawa nm sure na
nuwan thusharatath chance dunne nane mun..
vandersay karayath innwa itn.. ane mnda...
බිනුරයා League එකක් ගොඩ දැම්මා නේ ලගදි .ara binurawa genna gaga fb ekie un walapenwa.. mata binurayawa nm sure na
nuwan thusharatath chance dunne nane mun..
vandersay karayath innwa itn.. ane mnda...
බිනුරයා League එකක් ගොඩ දැම්මා නේ ලගදි .
semi එකෙයි Final එකෙයි විකට් 4 ගානේ දැම්මා ලකුණු 20ට අඩුවෙන්
thushara මොකද ?Dilshan Madushanka approved as replacement for Matheesha pathirana - SLC
උන් Overhyped කොහොමත්, Unge හිච්චි Ground වල Bilateral වල නෙළල hype එක හදාගත්තෙ. Hype එක නිසා අනිත් Team උන්ට බය අවුලක් තියනව අනිත් උන්ට Performance anxiety එනව. බය නැතුව Face කරානම් ගහන්න පුළුවන්අභිෂේක් කියන්නේ පොල් අඩි පොන්නයෙක්, එදත් කිව අදත් කියනවා, හෙටත් එහෙමයි. ඉන්දියාවට පුකෙන් යන්න වෙන line එකක් තියෙන්නේ ඊළග match වල..
දිල්ශාන්ව අරගෙන බන්. තුශාරගෙ ස්පීඩ් මදි නේද? පලවෙනි ඕවරෙන් පස්සෙ ටිකක් අවුල් යනව. විකට්ස් ගත්තේ නෑ නේද පහුගිය ටිකෙ? මදුශන්කව දාපු එක හොදයි. ෆීල්ඩින්ග් උනත් අවුලක් නෑ. සිම්බාබ්වෙ මැච් එකෙ චාන්ස් එක දෙන්න ඕනි. චමීර රෙස්ට් කරන්න ඕනි. ඌත් ඉන්ජරි උනොත් අනාතයි අපි.thushara මොකද ?
ඔක්කොටම වඩා අර KJP උට්ටා වෙනුවට ආයිත් Kamil දාන්න ඕනේදිල්ශාන්ව අරගෙන බන්. තුශාරගෙ ස්පීඩ් මදි නේද? පලවෙනි ඕවරෙන් පස්සෙ ටිකක් අවුල් යනව. විකට්ස් ගත්තේ නෑ නේද පහුගිය ටිකෙ? මදුශන්කව දාපු එක හොදයි. ෆීල්ඩින්ග් උනත් අවුලක් නෑ. සිම්බාබ්වෙ මැච් එකෙ චාන්ස් එක දෙන්න ඕනි. චමීර රෙස්ට් කරන්න ඕනි. ඌත් ඉන්ජරි උනොත් අනාතයි අපි.
uge points next week weddi thawa adui wei. e unata Rank1 thama. Lead eka wadiයකෝ මැච් 7ට බිංදු 5යි No 1 batsman !!
KJP ta Zim eke chance ekak deiඔක්කොටම වඩා අර KJP උට්ටා වෙනුවට ආයිත් Kamil දාන්න ඕනේ
India walata gahana inne SL, Eng or SA only. Eng team eka poddak out of form. Form unoth badu banis
ලංකාවේ. සෙමි ස් ගහනවදKJP ta Zim eke chance ekak dei
මගේ prediction එක ඉන්දියාව මේ පාර කනවා. Final එන්න ගොඩක්ම chance තියෙන්නේ. South Africa, New Zealand. අපි එන්නත් පුළුවන් ඒක නම් predict කරන්න බෑ.![]()
කොයි කාලේ දාපු එකක්ද බංKJP ta Zim eke chance ekak dei
මගේ prediction එක ඉන්දියාව මේ පාර කනවා. Final එන්න ගොඩක්ම chance තියෙන්නේ. South Africa, New Zealand. අපි එන්නත් පුළුවන් ඒක නම් predict කරන්න බෑ.![]()
Pak Semi awoth un India travel nae ne. Semi lankawe gahaiලංකාවේ. සෙමි ස් ගහනවද
මේ
කොයි කාලේ දාපු එකක්ද බං
ලංකාව සෙමි අවාත් ඉන්දියා යන්න වෙනවාද අසාධාරණය එක නම්.Pak Semi awoth un India travel nae ne. Semi lankawe gahai
------ Post added on Feb 18, 2026 at 10:42 PM
- Today at 9:39 PM ube post eka