ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    අභිෂේක් කියන්නේ පොල් අඩි පොන්නයෙක්, එදත් කිව අදත් කියනවා, හෙටත් එහෙමයි. ඉන්දියාවට පුකෙන් යන්න වෙන line එකක් තියෙන්නේ ඊළග match වල..
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,912
    1,410
    113
    Live in EARTH
    ara binurawa genna gaga fb ekie un walapenwa.. mata binurayawa nm sure na :D
    nuwan thusharatath chance dunne nane mun..

    vandersay karayath innwa itn.. ane mnda...
    binurage fielding awul. but boling hodai. wicket taker. bole enne nathi thanak hoyala denna ona uta fielding karanna. Thushara set na.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    ara binurawa genna gaga fb ekie un walapenwa.. mata binurayawa nm sure na :D
    nuwan thusharatath chance dunne nane mun..

    vandersay karayath innwa itn.. ane mnda...
    බිනුරයා League එකක් ගොඩ දැම්මා නේ ලගදි .
    semi එකෙයි Final එකෙයි විකට් 4 ගානේ දැම්මා ලකුණු 20ට අඩුවෙන්

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,998
    113
    අභිෂේක් කියන්නේ පොල් අඩි පොන්නයෙක්, එදත් කිව අදත් කියනවා, හෙටත් එහෙමයි. ඉන්දියාවට පුකෙන් යන්න වෙන line එකක් තියෙන්නේ ඊළග match වල..
    උන් Overhyped කොහොමත්, Unge හිච්චි Ground වල Bilateral වල නෙළල hype එක හදාගත්තෙ. Hype එක නිසා අනිත් Team උන්ට බය අවුලක් තියනව අනිත් උන්ට Performance anxiety එනව. බය නැතුව Face කරානම් ගහන්න පුළුවන්
     
    • Like
    Reactions: kasun090354t

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,003
    4,631
    113
    Sri Lanka
    thushara මොකද ?
    දිල්ශාන්ව අරගෙන බන්. තුශාරගෙ ස්පීඩ් මදි නේද? පලවෙනි ඕවරෙන් පස්සෙ ටිකක් අවුල් යනව. විකට්ස් ගත්තේ නෑ නේද පහුගිය ටිකෙ? මදුශන්කව දාපු එක හොදයි. ෆීල්ඩින්ග් උනත් අවුලක් නෑ. සිම්බාබ්වෙ මැච් එකෙ චාන්ස් එක දෙන්න ඕනි. චමීර රෙස්ට් කරන්න ඕනි. ඌත් ඉන්ජරි උනොත් අනාතයි අපි.
     
    • Like
    Reactions: Satan_at_Hell

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    දිල්ශාන්ව අරගෙන බන්. තුශාරගෙ ස්පීඩ් මදි නේද? පලවෙනි ඕවරෙන් පස්සෙ ටිකක් අවුල් යනව. විකට්ස් ගත්තේ නෑ නේද පහුගිය ටිකෙ? මදුශන්කව දාපු එක හොදයි. ෆීල්ඩින්ග් උනත් අවුලක් නෑ. සිම්බාබ්වෙ මැච් එකෙ චාන්ස් එක දෙන්න ඕනි. චමීර රෙස්ට් කරන්න ඕනි. ඌත් ඉන්ජරි උනොත් අනාතයි අපි.
    ඔක්කොටම වඩා අර KJP උට්ටා වෙනුවට ආයිත් Kamil දාන්න ඕනේ
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    මගේ prediction එක ඉන්දියාව මේ පාර කනවා. Final එන්න ගොඩක්ම chance තියෙන්නේ. South Africa, New Zealand. අපි එන්නත් පුළුවන් ඒක නම් predict කරන්න බෑ. 🤣
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    me team 20 dala gahana eka nan hondai.patta close match giyane. podi team walata honda experience ekak
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    ඔක්කොටම වඩා අර KJP උට්ටා වෙනුවට ආයිත් Kamil දාන්න ඕනේ
    KJP ta Zim eke chance ekak dei

    මගේ prediction එක ඉන්දියාව මේ පාර කනවා. Final එන්න ගොඩක්ම chance තියෙන්නේ. South Africa, New Zealand. අපි එන්නත් පුළුවන් ඒක නම් predict කරන්න බෑ. 🤣
    India walata gahana inne SL, Eng or SA only. Eng team eka poddak out of form. Form unoth badu banis
     
    • Like
    Reactions: War Fighter

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    KJP ta Zim eke chance ekak dei

    මගේ prediction එක ඉන්දියාව මේ පාර කනවා. Final එන්න ගොඩක්ම chance තියෙන්නේ. South Africa, New Zealand. අපි එන්නත් පුළුවන් ඒක නම් predict කරන්න බෑ. 🤣
    ලංකාවේ. සෙමි ස් ගහනවද
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    මේ
    KJP ta Zim eke chance ekak dei

    මගේ prediction එක ඉන්දියාව මේ පාර කනවා. Final එන්න ගොඩක්ම chance තියෙන්නේ. South Africa, New Zealand. අපි එන්නත් පුළුවන් ඒක නම් predict කරන්න බෑ. 🤣
    කොයි කාලේ දාපු එකක්ද බං
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    Pak Semi awoth un India travel nae ne. Semi lankawe gahai

    ------ Post added on Feb 18, 2026 at 10:42 PM
    ලංකාව සෙමි අවාත් ඉන්දියා යන්න වෙනවාද අසාධාරණය එක නම්.

    2011 වගේ වත් තියෙන්න තිබ්බේ